• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදෙස්ගත ලාංකිකයින්ට ඡන්ද අයිතිය ලබාදීමේ විශේෂ කමිටු වාර්තාව අමාත්‍යවරයාට භාර දෙයි

27 April 2026
in දේශීය, පුවත්
විදෙස්ගත ලාංකිකයින්ට  ඡන්ද අයිතිය ලබාදීමේ  විශේෂ කමිටු වාර්තාව  අමාත්‍යවරයාට භාර දෙයි
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter
විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට මෙරට මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සැලසීම සඳහා පත්කළ විශේෂ කමිටු වාර්තාව අද (27) විෂය භාර අමාත්‍ය චන්දන අබේරත්න මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලදී. මෙරට ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් සපයන විදෙස්ගත ලාංකිකයින්ට රටේ පාලනය තීරණය කිරීමට අවස්ථාව ලබාදීම අත්‍යවශ්‍ය කරුණක් බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
අතිරේක මැතිවරණ කොමසාරිස් එල්.ඒ.පී.කේ. කුලරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුව විසින් විදෙස්ගත පුද්ගලයින් ප්‍රධාන කාණ්ඩ 4ක් යටතේ හඳුනාගෙන ඇත. ඒ අනුව විදෙස්ගත ශ්‍රමිකයන්, ශිෂ්‍යයන්, ද්විත්ව පුරවැසියන් සහ වෙනත් අවශ්‍යතා සඳහා විදේශගත වූවන් යන කාණ්ඩ මෙයට ඇතුළත් වේ. මෙම සම්පූර්ණ ක්‍රියාවලිය අංශ 4ක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට යෝජිතය. එනම්, ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීම, මැතිවරණ ප්‍රචාරණ කටයුතු, ඡන්දය ප්‍රකාශ කිරීම සහ ඡන්දය ගණන් කර ප්‍රතිඵල නිකුත් කිරීමයි.
මීට අමතරව, මෙරට අත්‍යවශ්‍ය සේවාවල නිරත වන වෛද්‍යවරුන්, රේගු නිලධාරීන් වැනි නිලධාරීන්ට මෙන්ම ධීවරයින්, සිරකරුවන් සහ රෝගාතුරව සිටින පුද්ගලයින් සඳහා ද පූර්ව ඡන්දය හෝ ජංගම ඡන්ද ක්‍රම හඳුන්වා දීම පිළිබඳව මෙම වාර්තාව මගින් අවධානය යොමු කර තිබීම විශේෂත්වයකි. වසර ගණනාවක් තිස්සේ සාකච්ඡාවට බඳුන් වූ මෙම ඓතිහාසික පියවර ඉදිරියේදී මෙරට මැතිවරණ ක්‍රමයේ ප්‍රධාන සංශෝධනයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 11
Previous Post

හැකර්වරුන්ට මුදල් ගෙවූ නිලධාරීන්ට එරෙහිව දැඩි විනය පියවර අමාත්‍ය අනුර කරුණාතිලක

Next Post

දේශගුණික සුහුරු කෘෂිකර්ම මධ්‍යස්ථානය බත්තරමුල්ලේදී විවෘත කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
දේශගුණික  සුහුරු කෘෂිකර්ම මධ්‍යස්ථානය  බත්තරමුල්ලේදී විවෘත කෙරේ

දේශගුණික සුහුරු කෘෂිකර්ම මධ්‍යස්ථානය බත්තරමුල්ලේදී විවෘත කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

මැක්ලරන් වෙනුවෙන් ලැන්ඩෝ නෝරිස් හංගේරියානු මෝටර් රථ ශූරතාව දිනා ගනී

26 July 2026

ගොවියා ණය වී වගා කළත්  බීජයි පොහොරයි නෑ

ගොවියා ණය වී වගා කළත් බීජයි පොහොරයි නෑ

26 July 2026
වසර දෙකක් ගියත්  රජය ඉටු කළේ  වැටුප් වැඩි කිරීම පමණයි

වසර දෙකක් ගියත් රජය ඉටු කළේ වැටුප් වැඩි කිරීම පමණයි

26 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

මැක්ලරන් වෙනුවෙන් ලැන්ඩෝ නෝරිස් හංගේරියානු මෝටර් රථ ශූරතාව දිනා ගනී

26 July 2026
NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන් එල්ල වූ විවේචනවලට නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

26 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved