• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අඩු ආදායම්ලාභීන්ට රජයෙන් ලක්ෂ 10ක නිවාස ආධාර තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක් වැඩසටහන ඇරඹෙයි

31 July 2026
in දේශීය, පුවත්
අඩු ආදායම්ලාභීන්ට රජයෙන් ලක්ෂ 10ක නිවාස ආධාර තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක් වැඩසටහන ඇරඹෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් මෙහෙයවනු ලබන වත්මන් රජයේ ප්‍රමුඛතම වැඩසටහනක් වන “තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” නිවාස ආධාර වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබේ. ඉඩම් හිමිකම් තිබුණද පැල්පත් හා තාවකාලික නිවාසවල ජීවත් වන, කුඩා දරුවන් හෝ ආබාධිත සාමාජිකයින් සිටින අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
වර්ග අඩි 550කින් යුත්, සාලය, නිදන කාමර දෙකක්, මුළුතැන්ගෙය සහ නාන කාමරයකින් සමන්විත මෙම නිවසක මුළු වටිනාකම රුපියල් ලක්ෂ 20කි. ඒ සඳහා රජයෙන් රුපියල් ලක්ෂ 10ක මූල්‍යාධාර සහ තාක්ෂණික සහය නොමිලේ ලබා දෙන අතර, ඉතිරි ලක්ෂ 10 ද්‍රව්‍ය හා ශ්‍රම දායකත්වය ලෙස ප්‍රතිලාභියාගෙන් අපේක්ෂා කෙරේ. 2026 වසර සඳහා ජාතික ඉලක්කය නිවාස 9,418ක් වන අතර, එහි එක් පියවරක් ලෙස බදුල්ල දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රතිලාභී පවුල් 150ක් සඳහා රුපියල් ලක්ෂ 10 බැගින් වූ (මුළු ආයෝජනය රුපියල් මිලියන 150ක්) හිමිකම් චෙක්පත් ප්‍රදානය කිරීම අද දින ඌව පළාත් ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.
Post Views: 1
Previous Post

2026 මහනුවර ඇසළ පෙරහැරේ නිල කාලසටහන ප්‍රකාශයට පත් කරයි

Next Post

ජපන් යෙන් අගය ඉහළ නැංවීමට ඇමරිකාවෙන් මැදිහත් වීමට සූදානමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ තෙල් මිල ඉහළට

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ තෙල් මිල ඉහළට

31 July 2026
විනිසුරු විශ්‍රාම වයස් දීර්ඝ කිරීමට එරෙහිව දයාසිරි අල්ලස් කොමිසමට

මරණ දඬුවම නියම වූ හිටපු පොලිස්පති  සහ හිටපු ආරක්ෂක ලේකම් බන්ධනාගාරය වෙත රැගෙන යයි

එක්සත් ජනපදය ඉරාකයේ සිය අවසන් කඳවුරෙන් මිසයිල ආරක්ෂක පද්ධති ඉවත් කර ගනියි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ තෙල් මිල ඉහළට

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ තෙල් මිල ඉහළට

31 July 2026
විනිසුරු විශ්‍රාම වයස් දීර්ඝ කිරීමට එරෙහිව දයාසිරි අල්ලස් කොමිසමට

විනිසුරු විශ්‍රාම වයස් දීර්ඝ කිරීමට එරෙහිව දයාසිරි අල්ලස් කොමිසමට

31 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved