• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වී මිලදී ගැනීම් එළැඹෙන සඳුදා සිට ඇරඹෙයි

10 July 2026
in දේශීය, පුවත්
වී මිලදී ගැනීම්  එළැඹෙන සඳුදා සිට  ඇරඹෙයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
වී අලෙවි මණ්ඩලය මගින් එළැඹෙන සඳුදා (13) සිට වී මිලදී ගැනීම් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව එම මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (10) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව අනාවරණය කළේය.
වැඩිම වී අස්වනු නෙළන ප්‍රදේශ ආශ්‍රිතව වී ගබඩා විවෘත කරමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන අතර, විශේෂයෙන්ම උතුරු, නැගෙනහිර සහ අම්පාර දිස්ත්‍රික්කවලට මුල්තැන ලබා දෙන බව සභාපතිවරයා සඳහන් කළේය.
වී අලෙවි මණ්ඩලය විසින් නාඩු වී කිලෝවක් රුපියල් 120කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 130කටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 140ක් වැනි මිලකටත් මිලදී ගැනීමට නියමිතය. වී මිලදී ගැනීම සඳහා රට පුරා ස්ථාන 143ක ගබඩා පහසුකම් සැලසුම් කර ඇති අතර, ගබඩා පිරී ගියහොත් පෞද්ගලික අංශයේ ගබඩා ද භාවිතා කිරීමට සාකච්ඡා කර තිබේ.
මෙම කටයුතු සඳහා රජය මගින් රුපියල් මිලියන 6,000ක මුදලක් ලබා දී ඇති අතර, ඊට අමතරව ‘ඔඩපන’ ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් මිලියන 10,000ක් වෙන් කර ඇත. එමගින් කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට වී තොග රැස් කර ගැනීමට පහසුකම් සලසා දී ඇති අතර, සමස්ත ක්‍රියාවලිය ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් අධීක්ෂණය කරනු ලබයි.
Post Views: 3
Previous Post

වැලිගමදී ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් අයෙකු මියයයි

Next Post

බස්නාහිර පළාතේ ඩෙංගු රෝගීන් 35,000ට ආසන්න වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
බස්නාහිර පළාතේ ඩෙංගු රෝගීන්  35,000ට ආසන්න වෙයි

බස්නාහිර පළාතේ ඩෙංගු රෝගීන් 35,000ට ආසන්න වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
හිටපු පොලිස්පති  සී.ඩී. වික්‍රමරත්න  වෙඩි වැදීමෙන් මියයයි

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි වැදීමෙන් මියයයි

17 July 2026
ඇමෙරිකානු ප්‍රහාර වලින් ඉරානයේ  පාලම්, ගුවන් තොටුපොළ සහ  දුම්රිය ස්ථානයක් විනාශ වෙයි

ඇමෙරිකානු ප්‍රහාර වලින් ඉරානයේ පාලම්, ගුවන් තොටුපොළ සහ දුම්රිය ස්ථානයක් විනාශ වෙයි

17 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved