• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ සභාපති ධුරයට පැෆ්රල් රෝහණ පත් වෙයි

22 May 2023
in දේශීය

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ සභාපති ධුරයට පත් වේ.

ඒ පසුගියදා අවසන්වූ තායිලන්ත මහා මැතිවරණය අතරතුර බැංකොක් නගරයේ දී පැවැති ආසියානු මැතිවරණ ජාලයේ 8 වන මහා සභා රැස්වීමේදී රටවල් 18 ක හා සංවිධාන විසිනවයක් අතරින් රෝහණ හෙට්ටිආරච්චි මහතා එහි අධ්‍යක්ෂක වරයෙක් ලෙස හා සභාපතිවරයා ලෙස පත්කරගනු ලැබීය.

එම මහා සභා රැස්වීමේදී මහලේකම් ධුරයට පිලිපීන ජාතික පිලි කෝරා මහත්මියත් භාණ්ඩාගාරික ධුරයට තායිලන්ත ජාතික පී.සකූල් මහතාත් පත්වූ අතර අධ්‍යක්ෂ මණ්ඩලයට ඉන්දුනීසියා, මියන්මාර, මොංගෝලියාව, මාලදිවයින හා නේපාලනය නියෝජනය කරමින් සාමාජිකයින් තේරීපත්විය.

ඒ අනුව 2026 වසරේ මැයි මාසය දක්වා ඒ මහතා එම ධුරය දරනු ඇත. රෝහණ හෙට්ටිආරච්චි මහතා ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ සභාපති ධුරයට පත්වීමට ප්‍රථම ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ මහලේකම්වරයා ලෙස වසර දහතුනක කාලයක් කටයුතු කර ඇත.

Post Views: 10
Previous Post

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන් ඇතුලත් කිරීම ගැන නිවේනදනයක්

Next Post

බස්නාහිර පාසල්වල අබලන් වූ ගොඩනැගිලි කඩිනම් කිරීමේ ව්‍යාපෘතියක් කඩිනමින් ඇරඹේ -ඇමති ප්‍රසන්න

editor

editor

Next Post

බස්නාහිර පාසල්වල අබලන් වූ ගොඩනැගිලි කඩිනම් කිරීමේ ව්‍යාපෘතියක් කඩිනමින් ඇරඹේ -ඇමති ප්‍රසන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved