දිවයිනේ පළාත් රැසක උණුසුම අදත් “අවධානය යොමු කළ යුතු” මට්ටමක

දිවයිනේ පළාත් රැසක උණුසුම අදත් “අවධානය යොමු කළ යුතු” මට්ටමක

දිවයිනේ ප්‍රදේශ කිහිපයක මිනිස් සිරුරට දැනෙන උණුසුම අද (28) දිනයේත් "අවධානය යොමු කළ යුතු" මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ...

ලෝකප්‍රකට ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් සිරගත කෙරේ

ලෝකප්‍රකට ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් සිරගත කෙරේ

ලොව බිහිවූ විශිෂ්ටතම සහ ජනප්‍රියම ගොල්ෆ් ක්‍රීඩකයා ලෙස සැලකෙන ඇමෙරිකාවේ ටයිගර් වුඩ්ස් (Tiger Woods) බීමත්ව රිය පැදවීම ඇතුළු චෝදනා තුනක් ...

නේපාල හිටපු අගමැති කේ.පී. ෂර්මා ඕලි අත්අඩංගුවට

නේපාල හිටපු අගමැති කේ.පී. ෂර්මා ඕලි අත්අඩංගුවට

පසුගිය සැප්තැම්බර් මාසයේදී නේපාලයේ පැවැති "Gen Z" දූෂණ විරෝධී විරෝධතාවලදී සිදුවූ මරණ සම්බන්ධයෙන් වගකීම පැහැර හැරීමේ චෝදනා මත එරට හිටපු ...

රුසියාවෙන් පෙට්‍රල් අපනයනය අප්‍රේල් 1 සිට තහනම් කෙරේ

රුසියාවෙන් පෙට්‍රල් අපනයනය අප්‍රේල් 1 සිට තහනම් කෙරේ

මැදපෙරදිග පවතින අස්ථාවර වාතාවරණය හේතුවෙන් ගෝලීය තෙල් වෙළඳපොළේ සිදුවන දැඩි මිල උච්චාවචනයන් පාලනය කිරීමේ අරමුණින් ලබන අප්‍රේල් 01 වැනිදා සිට ...

මීගමුවේදී අන්තර්ජාල මුදල්  වංචාවක නිරත වූ චීන සහ කාම්බෝජ  ජාතිකයින් 18ක් අත්අඩංගුවට

මීගමුවේදී අන්තර්ජාල මුදල් වංචාවක නිරත වූ චීන සහ කාම්බෝජ ජාතිකයින් 18ක් අත්අඩංගුවට

ශ්‍රී ලංකාව තුළ රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ සංවිධානාත්මක මූල්‍ය වංචාවල නිරත වූ චීන ජාතිකයින් 16 දෙනෙකු සහ කාම්බෝජ ජාතිකයින් දෙදෙනෙකු ...

අමෙරිකාව මේ සතියේ  ඉරානය සමඟ සාකච්ඡා කිරීමට  බලාපොරොත්තු වෙයි

අමෙරිකාව මේ සතියේ ඉරානය සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් (Steve Witkoff) මහතා ප්‍රකාශ කර ඇත්තේ අමෙරිකාව මේ සතියේදී ඉරානය සමඟ විශේෂ ...

කොළඹ ස්විමින් ක්ලබ්   වාර්ෂික මහා සභා රැස්වීමේ නිලවරණයට  පෙර අධිකරණයෙන් නිවේදන නිකුත් කෙරේ

කොළඹ ස්විමින් ක්ලබ් වාර්ෂික මහා සභා රැස්වීමේ නිලවරණයට පෙර අධිකරණයෙන් නිවේදන නිකුත් කෙරේ

කොළඹ ස්විමින් ක්ලබ් ආයතනයේ හෙට (28) පැවැත්වීමට නියමිතව තිබූ නිලවරණයට අදාළව, එහි මහා කමිටුවට සහ තරඟ වදින අපේක්ෂකයින් කිහිප දෙනෙකුට ...

ඉරාන මිසයිල බලයෙන් විනාශ වී  ඇත්තේ තුනෙන් එකක් පමණයි

ඉරාන මිසයිල බලයෙන් විනාශ වී ඇත්තේ තුනෙන් එකක් පමණයි

ඉරානයට එරෙහිව ඇමරිකාව සහ ඊශ්‍රායලය දියත් කර ඇති යුද්ධයට මසක් සපිරෙන්නට ආසන්නව තිබියදී, ඉරානය සතු මිසයිල බලයෙන් විනාශ වී ඇත්තේ ...

කරාපිටිය ජාතික රෝහලේ  බාහිර රෝගී අංශයට නව  ඩිජිටල් ටෝකන් සහ QR ක්‍රමවේදයක්

කරාපිටිය ජාතික රෝහලේ බාහිර රෝගී අංශයට නව ඩිජිටල් ටෝකන් සහ QR ක්‍රමවේදයක්

ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ බාහිර රෝගී අංශය ඩිජිටල්කරණය කිරීමේ නව වැඩපිළිවෙල සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ විශේෂ නිරීක්ෂණයට ...

Page 1972 of 4496 1 1,971 1,972 1,973 4,496
  • Trending
  • Comments
  • Latest

Recent News