බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 2000ක් ප්‍රවාහනය කළ  පුද්ගලයකු කොටහේනේදී අත්අඩංගුවට

බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 2000ක් ප්‍රවාහනය කළ පුද්ගලයකු කොටහේනේදී අත්අඩංගුවට

නීති විරෝධී ලෙස බලපත්‍ර නොමැතිව රුපියල් ලක්ෂ හයකට අධික වටිනාකමකින් යුත් ඩීසල් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි 25 හැවිරිදි තරුණයකු කොටහේන ...

උත්සව සමය වෙනුවෙන් දිවයින පුරා වෙළෙඳසැල්  පරීක්ෂා කිරීම ලබන සඳුදා සිට ඇරඹෙයි

උත්සව සමය වෙනුවෙන් දිවයින පුරා වෙළෙඳසැල් පරීක්ෂා කිරීම ලබන සඳුදා සිට ඇරඹෙයි

එළඹෙන උත්සව සමය නිමිත්තෙන් පාරිභෝගික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දිවයින පුරා පිහිටි වෙළෙඳසැල් පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් ලබන සඳුදා (මාර්තු ...

රාමසාන් වටිනාකම් පෞද්ගලික ජීවිතයට සීමා නොකර පොදු යහපතට යොදාගමු

රාමසාන් වටිනාකම් පෞද්ගලික ජීවිතයට සීමා නොකර පොදු යහපතට යොදාගමු

රාමසාන් සමයේ ප්‍රගුණ කළ ආධ්‍යාත්මික ශික්ෂණය සහ මානුෂීය වටිනාකම් පෞද්ගලික ජීවිතයට පමණක් සීමා නොකර රටේ පොදු යහපත උදෙසා යොදා ගැනීම ...

අනුන්ගේ වාහනවල  දත්ත සොරාගෙන QR කේත වංචා කරන  ජාලයක් හෙළි වෙයි

අනුන්ගේ වාහනවල දත්ත සොරාගෙන QR කේත වංචා කරන ජාලයක් හෙළි වෙයි

වයෝවෘද්ධ පුද්ගලයන්ගේ, මියගිය අයගේ සහ විදේශගත වූවන්ගේ වාහන දත්ත භාවිත කරමින් ව්‍යාජ ලෙස QR කේත සකස් කර ඉන්ධන ලබාගන්නා සංවිධානාත්මක ...

ලෝක යුද්ධය නතර කිරීමට  යාඥා කරන ලෙස මැල්කම් රංජිත් කාදිනල් තුමාගෙන් බැතිමතුන්ට ආරාධනයක්

ලෝක යුද්ධය නතර කිරීමට යාඥා කරන ලෙස මැල්කම් රංජිත් කාදිනල් තුමාගෙන් බැතිමතුන්ට ආරාධනයක්

වර්තමානයේ පවතින දරුණු ලෝක යුදමය වාතාවරණය නතර කර දැමීමට මැදිහත් වන ලෙස දෙවියන් වහන්සේගෙන් යැදීම මෙම චතාරික සමයේ සැමගේ වගකීමක් ...

ඉරාන යුද නැව්වලටත් ඇමරිකා ප්‍රහාරක යානාවලටත්  එන්න නොදුන්නේ අපේ මධ්‍යස්ථභාවය නිසයි

ඉරාන යුද නැව්වලටත් ඇමරිකා ප්‍රහාරක යානාවලටත් එන්න නොදුන්නේ අපේ මධ්‍යස්ථභාවය නිසයි

මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාවේ ස්ථාවරය පිළිබඳව ඊයේ (20) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළ ජනාධිපති අනුර කුමාර ...

ලෝකයේ තෙල් මිල 50% කින් ඉහළ යද්දී  මෙරට මිල වැඩි වූයේ 8% කින් ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී පවසයි

ලෝකයේ තෙල් මිල 50% කින් ඉහළ යද්දී මෙරට මිල වැඩි වූයේ 8% කින් ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී පවසයි

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හමුවේ ඇතැම් රටවල තෙල් මිල 50%ක් දක්වා ඉහළ ගොස් තිබුණද, ශ්‍රී ලංකාව එම ...

මැදපෙරදිග යුද්ධය හමුවේ  ශ්‍රී ලංකා ආර්ථිකයට එල්ල වී ඇති  අවදානම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අඟවයි

මැදපෙරදිග යුද්ධය හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකයට එල්ල වී ඇති අවදානම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අඟවයි

පවතින මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් වෙළෙඳාම, විදේශ විනිමය ප්‍රේෂණ සහ සංචාරක යන ප්‍රධාන අංශ හරහා ශ්‍රී ලංකාව සැලකිය යුතු ආර්ථික ...

කර්නාටක සත්වෝද්‍යානයකදී  ජලහීප්පෝ ප්‍රහාරයකින් පුහුණු පශු වෛද්‍යවරියක ජීවිතක්ෂයට

කර්නාටක සත්වෝද්‍යානයකදී ජලහීප්පෝ ප්‍රහාරයකින් පුහුණු පශු වෛද්‍යවරියක ජීවිතක්ෂයට

ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ ශිවමොග්ගා (Shivamogga) දිස්ත්‍රික්කයේ පිහිටි ත්‍යාවරෙකොප්පා කොටි සහ සිංහ සෆාරි උද්‍යානයේදී (Tyavarekoppa Safari) සිදුවූ ජලහීප්පෝ ප්‍රහාරයකින් 27 හැවිරිදි ...

Page 2015 of 4402 1 2,014 2,015 2,016 4,402
  • Trending
  • Comments
  • Latest

Recent News