• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රාමසාන් වටිනාකම් පෞද්ගලික ජීවිතයට සීමා නොකර පොදු යහපතට යොදාගමු

හරිනි අමරසූරිය

21 March 2026
in දේශීය, පුවත්
රාමසාන් වටිනාකම් පෞද්ගලික ජීවිතයට සීමා නොකර පොදු යහපතට යොදාගමු
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
රාමසාන් සමයේ ප්‍රගුණ කළ ආධ්‍යාත්මික ශික්ෂණය සහ මානුෂීය වටිනාකම් පෞද්ගලික ජීවිතයට පමණක් සීමා නොකර රටේ පොදු යහපත උදෙසා යොදා ගැනීම වර්තමානයේ පවතින ප්‍රධාන අවශ්‍යතාවක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි. ඊදුල් ෆිතර් උත්සවය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, මසක් පුරා උපවාසයේ නිරත වෙමින් ප්‍රගුණ කළ ඉවසීම, කැපකිරීම සහ අනුන්ගේ දුක හඳුනාගැනීම වැනි ගුණාංග රටේ තිරසාර සාමය සහ සමෘද්ධිය උදෙසා අත්‍යවශ්‍ය වන බවයි.
ශ්‍රී ලංකාවේ පවතින විවිධත්වය රටේ ශක්තියක් බව පෙන්වා දෙන අග්‍රාමාත්‍යවරිය, ජාතීන් අතර ගොඩනැගෙන අන්‍යෝන්‍ය විශ්වාසය හා සහෝදරත්වය මත ශ්‍රී ලාංකිකයන් ලෙස එක් ධජයක් යටතේ නැගී සිටීමට මෙම උත්සවය දිරිමත් කරන බව අවධාරණය කළාය. විශේෂයෙන්ම තමා සතු දෙයින් කොටසක් නැති බැරි අය වෙනුවෙන් පරිත්‍යාග කිරීමේ ‘සකාත්’ (Zakat) වැනි උතුම් චාරිත්‍ර හරහා සමාජ සාධාරණත්වය ඉස්මතු වන බවත්, වඩාත් සහයෝගී ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට එය අඩිතාලමක් වන බවත් ඇය සිය පණිවිඩය මඟින් පෙන්වා දෙයි.
මෙලෙස සහෝදරත්වයෙන් රාමසාන් සමරන මොහොතක, මැදපෙරදිග කලාපයේ පවතින අවාසනාවන්ත යුදමය වාතාවරණය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය සිය දැඩි සංවේගය පළ කළාය. මානුෂීය වටිනාකම් අභියෝගයට ලක්ව ඇති මෙවන් යුගයක, යුද්ධයෙන් පීඩිත ජනතාවට කඩිනමින් සහන සැලසීම සහ එම කලාප තුළ සාමය ස්ථාපිත වීම සමස්ත ලෝක ප්‍රජාවගේම වගකීමක් බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
Post Views: 15
Previous Post

හිටපු ඇමැති මනූෂ නානායක්කාරට එරෙහි දූෂණ විමර්ශන අවසන්

Next Post

උත්සව සමය වෙනුවෙන් දිවයින පුරා වෙළෙඳසැල් පරීක්ෂා කිරීම ලබන සඳුදා සිට ඇරඹෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පශු වෛද්‍ය ක්ෂේත්‍රය ඇතුළු වනජීවි  ක්ෂේත්‍රයේ ගැටලු රැසක් ගැන විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු සංසදයට මතු කරයි!

16 August 2026
ෆිදෙල් කැස්ත්‍රෝ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් සියවසක් පුරා විප්ලවීය ආලෝකය තේමාවෙන් විශේෂ වැඩසටහනක්!

ඩඩ්ලි සිරිසේනගේ සාර්ථකත්වයේ රහස ඔහුම හෙළි කරයි!

18 හැවිරිදි බෙල්ජියම් තරුණයෙකුට කාණු පද්ධතියක් ඉදිකරමින් සිටියදී යුරෝ මිලියන 9ක රන් නිධානයක් හමුවෙයි!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පශු වෛද්‍ය ක්ෂේත්‍රය ඇතුළු වනජීවි  ක්ෂේත්‍රයේ ගැටලු රැසක් ගැන විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු සංසදයට මතු කරයි!

පශු වෛද්‍ය ක්ෂේත්‍රය ඇතුළු වනජීවි ක්ෂේත්‍රයේ ගැටලු රැසක් ගැන විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු සංසදයට මතු කරයි!

16 August 2026
ෆිදෙල් කැස්ත්‍රෝ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් සියවසක් පුරා විප්ලවීය ආලෝකය තේමාවෙන් විශේෂ වැඩසටහනක්!

ෆිදෙල් කැස්ත්‍රෝ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් සියවසක් පුරා විප්ලවීය ආලෝකය තේමාවෙන් විශේෂ වැඩසටහනක්!

16 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved