අකුරේගොඩ ඝාතන සැකකරුවන් අද අධිකරණයට ජංගම දුරකථනවල දත්ත මකා ඇති බව පොලීසිය කියයි

අකුරේගොඩ ඝාතන සැකකරුවන් අද අධිකරණයට ජංගම දුරකථනවල දත්ත මකා ඇති බව පොලීසිය කියයි

තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනා අද (18) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් ...

තානාපති සුමිත් දසනායක එක්සත් ජාතීන්ගේ ජිනීවා ප්‍රධානියා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

තානාපති සුමිත් දසනායක එක්සත් ජාතීන්ගේ ජිනීවා ප්‍රධානියා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ සහ ස්විට්සර්ලන්තයේ අනෙකුත් ජාත්‍යන්තර සංවිධානවල ශ්‍රී ලංකා ස්ථාවර නියෝජිතයා ලෙස අලුතින් පත්වූ තානාපති සුමිත් දසනායක මහතා, ...

එක්සත් රාජධානියේ  උප අගමැති  ගංගාරාමයේ අස්සජි හිමියන් බැහැදකී

එක්සත් රාජධානියේ උප අගමැති ගංගාරාමයේ අස්සජි හිමියන් බැහැදකී

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින එක්සත් රාජධානියේ උප අගමැති ඩේවිඩ් ලැමී (David Lammy) මහතා අද (18) කොළඹ හුණුපිටිය ගංගාරාම ...

අස්වැසුම ප්‍රතිලාභී නිර්නායක  සංශෝධනයට විද්වත් කමිටුවක්

අස්වැසුම ප්‍රතිලාභී නිර්නායක සංශෝධනයට විද්වත් කමිටුවක්

අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ගෙවීම සඳහා පුද්ගලයන් තෝරා ගැනීමේදී දැනට භාවිත කරන නිර්නායකයන්හි පවතින අඩුපාඩු නිවැරදි කිරීම සඳහා විද්වත් කමිටුවක් පත් ...

ජනපති අනුර හෙට නවදිල්ලියේදී AI සමුළුව අමතයි

ජනපති අනුර හෙට නවදිල්ලියේදී AI සමුළුව අමතයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනයකට අනුව නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ...

රුපියල් 500ක අල්ලසක් ගත්  වැඩබලන රෙජිස්ට්‍රාර්වරියක් රක්ෂිත බන්ධනාගාරයට

රුපියල් 500ක අල්ලසක් ගත් වැඩබලන රෙජිස්ට්‍රාර්වරියක් රක්ෂිත බන්ධනාගාරයට

රුපියල් පන්සියයක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ චෝදනාව මත ආලයඩිවෙම්බු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩ බලන උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරියක ලබන මාර්තු ...

රටම එකට මෙහෙයුමෙන්  මත්ද්‍රව්‍ය සැකකරුවන් 887ක්  අත්අඩංගුවට

රටම එකට මෙහෙයුමෙන් මත්ද්‍රව්‍ය සැකකරුවන් 887ක් අත්අඩංගුවට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ රජය විසින් ක්‍රියාත්මක කරන විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ "රටම එකට" ජාතික මෙහෙයුම යටතේ ඊයේ ...

දුම්රිය වර්ජනයට හේතුව  බිමල් පාර්ලිමේන්තුවේදි දිග හරී

දුම්රිය වර්ජනයට හේතුව බිමල් පාර්ලිමේන්තුවේදි දිග හරී

ප්‍රවාහන, මහාමාර්ග, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (18) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ යුද හමුදාවේ සාමාජිකයන් 20 ...

සිරගතව සිටින ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍යය  පිරිහෙයි

සිරගතව සිටින ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍යය පිරිහෙයි

දූෂණ චෝදනා ඇතුළු නඩු කිහිපයකට වරදකරු වී රාවල්පින්ඩිහි අඩියාලා (Adiala) බන්ධනාගාරයේ රඳවා සිටින පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය සහ 1992 ලෝක කුසලාන ...

Page 2504 of 4282 1 2,503 2,504 2,505 4,282
  • Trending
  • Comments
  • Latest

Recent News