අකුරේගොඩ ද්විත්ව ඝාතනය සම්බන්දයෙන් සැකකරුවන් දෙදෙනෙකුට පැය 48ක රැඳවුම් නියෝග

අකුරේගොඩ ද්විත්ව ඝාතනය සම්බන්දයෙන් සැකකරුවන් දෙදෙනෙකුට පැය 48ක රැඳවුම් නියෝග

අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් දෙදෙනෙකුට පැය 48ක රැඳවුම් නියෝග මත ...

මහා පරිමාණ ආයෝජන දිරිමත් කිරීමට  රජයෙන් නව බදු සහන වසර 10ක් දක්වා බදු නිවාඩු හිමිවෙයි

මහා පරිමාණ ආයෝජන දිරිමත් කිරීමට රජයෙන් නව බදු සහන වසර 10ක් දක්වා බදු නිවාඩු හිමිවෙයි

මෙරට ආර්ථික වර්ධනය වේගවත් කිරීම සහ මහා පරිමාණ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා රජය විසින් නව බදු සහන රෙගුලාසි මාලාවක් ...

චීන වසන්ත උත්සවයේදී  විදුලි වාහන ආරෝපණ ධාරිතාව වාර්තාගත ලෙස ඉහළ යයි

චීන වසන්ත උත්සවයේදී විදුලි වාහන ආරෝපණ ධාරිතාව වාර්තාගත ලෙස ඉහළ යයි

චීන වසන්ත උත්සව සමය තුළ එරට අධිවේගී මාර්ග පද්ධතිය ආශ්‍රිතව විදුලි මෝටර් රථ ආරෝපණ මධ්‍යස්ථානවල සේවාවන් පෙර නොවූ විරූ ලෙස ...

යුද තර්ජන මධ්‍යයේ  ඉරානය සහ එක්සත් ජනපදය ජිනීවාහිදී තීරණාත්මක න්‍යෂ්ටික සාකච්ඡා අරඹයි

යුද තර්ජන මධ්‍යයේ ඉරානය සහ එක්සත් ජනපදය ජිනීවාහිදී තීරණාත්මක න්‍යෂ්ටික සාකච්ඡා අරඹයි

ශක ගණනාවක් පුරා පවතින න්‍යෂ්ටික ආරවුල විසඳා ගැනීමේ අරමුණින් එක්සත් ජනපදය සහ ඉරානය අතර වක්‍ර සාකච්ඡා අද (17) ජිනීවාහිදී ආරම්භ ...

ස්පාඤ්ඤයේ කැටලෝනියාවේ  මහල් නිවාස සංකීර්ණයක ගින්නක් තරුණයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට

ස්පාඤ්ඤයේ කැටලෝනියාවේ මහල් නිවාස සංකීර්ණයක ගින්නක් තරුණයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට

ස්පාඤ්ඤයේ ඊසානදිග කැටලෝනියාවේ පිහිටි මහල් නිවාස ගොඩනැගිල්ලක හටගත් දරුණු ගින්නකින් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා ඇති ...

ශ්‍රී ලංකා – ජපාන අපනයන කර්මාන්ත  කොරිඩෝව සඳහා ඉහළ පෙළේ ජපන් නියෝජිත පිරිසකගෙන් ජනපතිට සහාය

ශ්‍රී ලංකා – ජපාන අපනයන කර්මාන්ත කොරිඩෝව සඳහා ඉහළ පෙළේ ජපන් නියෝජිත පිරිසකගෙන් ජනපතිට සහාය

ජපානයේ ආර්ථික, වෙළඳ සහ කර්මාන්ත අමාත්‍යාංශයේ (METI) ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අද (17) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර ...

කොකේන් සහ ගංජා මිශ්‍ර මත්පෙති  සමඟ ජනප්‍රිය රංගන ශිල්පියෙකු  ඇතුළු තිදෙනෙකු පිළියන්දලදී අත්අඩංගුවට

කොකේන් සහ ගංජා මිශ්‍ර මත්පෙති සමඟ ජනප්‍රිය රංගන ශිල්පියෙකු ඇතුළු තිදෙනෙකු පිළියන්දලදී අත්අඩංගුවට

පිළියන්දල ප්‍රදේශයේ ලැගුම්හලක සිදුකළ වැටලීමකදී කොකේන් මත්ද්‍රව්‍ය සහ ගංජා මිශ්‍ර මත්ද්‍රව්‍ය (Chips) සමඟ ජනප්‍රිය ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙකු ඇතුළු සැකකරුවන් ...

ජර්මනියේ සෞඛ්‍ය සේවයේ දැවැන්ත හෙද හිඟයක් නිසා විදෙස් හෙදියන්ට ඉහළ ඉල්ලුමක් සහ ආකර්ෂණීය වැටුප්

ජර්මනියේ සෞඛ්‍ය සේවයේ දැවැන්ත හෙද හිඟයක් නිසා විදෙස් හෙදියන්ට ඉහළ ඉල්ලුමක් සහ ආකර්ෂණීය වැටුප්

ජර්මනියේ රෝහල් පද්ධතිය තුළ මේ වන විට හෙදියන් 30,000ත් 40,000ත් අතර ප්‍රමාණයක දැඩි හිඟයක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ...

ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය ගරුත්වය සහ සුබසාධනය ඉහළ නැංවීමට රජයෙන් නව වැඩපිළිවෙළක්

ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය ගරුත්වය සහ සුබසාධනය ඉහළ නැංවීමට රජයෙන් නව වැඩපිළිවෙළක්

ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බව ජනමාධ්‍ය නියෝජ්‍ය ...

රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන්  විශේෂ AI පුහුණු වැඩසටහනක් ඇරඹෙයි

රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් විශේෂ AI පුහුණු වැඩසටහනක් ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව ඉහළ නැංවීම ඉලක්ක කරගනිමින් රාජ්‍ය නිලධාරීන් ඩිජිටල් තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම සඳහා කෘතිම බුද්ධිය ...

Page 2519 of 4286 1 2,518 2,519 2,520 4,286
  • Trending
  • Comments
  • Latest

Recent News