• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉන්ධන මිල පාලනය සඳහා පාකිස්තානය පුරා විදුලි කප්පාදුවක් ප්‍රකාශයට පත් කෙරේ

16 April 2026
in පුවත්, විදෙස්
ඉන්ධන මිල පාලනය සඳහා  පාකිස්තානය පුරා විදුලි කප්පාදුවක්  ප්‍රකාශයට පත් කෙරේ
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ඉරාන යුද්ධය හේතුවෙන් ඉහළ ගොස් ඇති බලශක්ති මිල පාලනය කිරීමේ අරමුණින් පාකිස්තානය පුරා දෛනිකව විදුලිය කප්පාදු කිරීමට එරට රජය තීරණය කර තිබේ. ඒ අනුව සෑම දිනකම පස්වරු 5:00 සිට අලුයම 1:00 දක්වා වූ වැඩිම විදුලි ඉල්ලුමක් පවතින කාලය තුළ පැය දෙකයි කාලක (පැය 2 විනාඩි 15) බැගින් විදුලිය අත්හිටුවීමට නියමිත බව පාකිස්තාන බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කළේය.
පෙබරවාරි 28 වැනිදා ආරම්භ වූ ඇමෙරිකා-ඊශ්‍රායල සහ ඉරාන යුද්ධය හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන ඉන්ධන සැපයුම් අඩාල වීම පාකිස්තානයේ බලශක්ති ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල කර ඇති අතර ඉහළ මිලක් සහිත ඉන්ධන භාවිතය අවම කර විදුලි ගාස්තු ඉහළ යාම වැළැක්වීම රජයේ අරමුණයි.
විදුලි උත්පාදනය සඳහා මිල අධික ඉන්ධන භාවිතය අවම කරගැනීම සඳහා මෙම කප්පාදුව සිදුකරන නමුත් දකුණුදිග කලාපයේ පවතින අඩු පිරිවැය සහිත විදුලි උත්පාදන හැකියාව හේතුවෙන් කරච්චි සහ හයිද්‍රාබාද් යන නගර මෙම කප්පාදුවෙන් නිදහස් කර ඇත.
ලෝක තෙල් සහ ස්වභාවික වායු සැපයුමෙන් පහෙන් එකක් ගමන් කරන හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා එන සැපයුම් මත පාකිස්තානය දැඩි ලෙස යැපෙන බැවින් පවතින අර්බුදය හමුවේ වැඩි මිලට ඉන්ධන මිලදී ගැනීමට සිදුවීම මෙම තීරණයට ප්‍රධානතම හේතුව වී තිබේ.
Post Views: 4
Previous Post

බ්‍රිතාන්‍ය ටෙනිස් ක්‍රීඩාවේ යුගල ශූර ජේමි මරේ ක්‍රීඩාවෙන් සමුගනියි

Next Post

මගුවයර්ට අමතර තරග තහනමක්

Editor TTV News

Editor TTV News

Next Post
මගුවයර්ට  අමතර තරග තහනමක්

මගුවයර්ට අමතර තරග තහනමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රන් මාල කැඩූ හමුදා සාජන් මේජර්වරයෙක්  මහනුවරදී කොටු වෙයි

රන් මාල කැඩූ හමුදා සාජන් මේජර්වරයෙක් මහනුවරදී කොටු වෙයි

16 April 2026
හියුගෝ එඩිටිකේට  ලෝක කුසලානය අහිමි වෙයි

හියුගෝ එඩිටිකේට ලෝක කුසලානය අහිමි වෙයි

16 April 2026
ඊශ්‍රායල අගමැති සහ  ලෙබනන ජනාධිපති අතර  ඓතිහාසික දුරකථන සංවාදයක්  පිළිබඳ වාර්තා

ඊශ්‍රායල අගමැති සහ ලෙබනන ජනාධිපති අතර ඓතිහාසික දුරකථන සංවාදයක් පිළිබඳ වාර්තා

16 April 2026
සාම පා ගමන අවසානයේ  ජය ශ්‍රී මහා බෝධි අංකුරයක්  අමෙරිකාවේ Hương Đạo  විපස්සනා මධ්‍යස්ථානයට

සාම පා ගමන අවසානයේ ජය ශ්‍රී මහා බෝධි අංකුරයක් අමෙරිකාවේ Hương Đạo විපස්සනා මධ්‍යස්ථානයට

16 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රන් මාල කැඩූ හමුදා සාජන් මේජර්වරයෙක්  මහනුවරදී කොටු වෙයි

රන් මාල කැඩූ හමුදා සාජන් මේජර්වරයෙක් මහනුවරදී කොටු වෙයි

16 April 2026
හියුගෝ එඩිටිකේට  ලෝක කුසලානය අහිමි වෙයි

හියුගෝ එඩිටිකේට ලෝක කුසලානය අහිමි වෙයි

16 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved