• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා සහ පාකිස්ථාන මහ කොමසාරිස්වරයා අතර විශේෂ හමුවක්

12 May 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකා නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා  සහ පාකිස්ථාන මහ කොමසාරිස්වරයා  අතර විශේෂ හමුවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් නයියර් නසීර් (විශ්‍රාමික) මහතා සහ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා අතර විශේෂ නිල හමුවක් පසුගියදා කොළඹ පිහිටි නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි. එහිදී නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා විසින් මහ කොමසාරිස්වරයා වෙත සිය රාජ්‍යතාන්ත්‍රික සේවාව සාර්ථකව කරගෙන යාමට සුබ පැතුම් එක් කළ අතර දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
ආරක්ෂක සහයෝගීතාව, පුහුණු අවස්ථා සහ කලාපීය ආරක්ෂක සම්බන්ධීකරණය වර්ධනය කිරීම පිළිබඳව දෙපාර්ශ්වයම මෙහිදී අදහස් හුවමාරු කරගත්හ. විශේෂයෙන්ම වර්තමාන ලෝකයේ ආපදා කළමනාකරණය ජාතික ආරක්ෂාවේ අනිවාර්ය අංගයක් වී ඇති බවත්, දේශගුණික විපර්යාස හමුවේ තාක්ෂණය පදනම් කරගත් ක්‍රියාකාරී ප්‍රතිචාර දැක්වීමක ඇති වැදගත්කමත් මෙහිදී අවධාරණය කෙරිණි. මීට අමතරව, දේශසීමා ඉක්මවා යන සමුද්‍රීය අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වැනි තර්ජනයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා තාක්ෂණික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීමට දෙරටම එකඟතාව පළ කළහ. මෙම අවස්ථාවට පාකිස්ථාන ආරක්ෂක උපදේශකවරයා ද සහභාගී විය.
Post Views: 0
Previous Post

මල්වාන අල් මුබාරක් ජාතික පාසලේ නව බාලදක්ෂයින් පිරිසක් දිවුරුම් දෙයි

Next Post

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් පහළට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

තමිල්නාඩු නව මහ ඇමති  විජේගෙන් ජනාධිපති අනුරට  ස්තූතියක්

තමිල්නාඩු නව මහ ඇමති විජේගෙන් ජනාධිපති අනුරට ස්තූතියක්

12 May 2026
කළු දුම පිටවන වාහන දුටුවහොත් වාහනයේ අංකය, දිනය සහ ස්ථානය 070 3500525 අංකයට වට්සැප් කරන්න

ඉරාන යුද්ධය සහ ඉහළ යන පිරිවැය හමුවේ ගිම්හාන නිවාඩු සැලසුම් වෙනස් වෙයි Plan B අත්‍යවශ්‍ය වෙයි

ඔක්තෝබර් 7 ප්‍රහාරයට සම්බන්ධ  හමාස් සටන්කාමීන් සඳහා  විශේෂ හමුදා අධිකරණයක් පිහිටුවීමට  ඊශ්‍රායලය නව නීතියක් සම්මත කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මේගොල්ලෝ ආයෙත්  මාව ඇතුළට දාන්න හදනවා කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණයේදී  අරවින්ද ද සිල්වා සාක්ෂි දෙයි

බංග්ලාදේශයේ  සරම්ප රෝග ව්‍යාප්තියේ ඉහළ යාමක්

බංග්ලාදේශයේ සරම්ප රෝග ව්‍යාප්තියේ ඉහළ යාමක්

12 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved