• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

පාකිස්තානයේ 17 හැවිරිදි ටික්ටොක් තරුව ඝාතනය කළ වරදකරුට ඉස්ලාමාබාද් අධිකරණයෙන් මරණ දණ්ඩනය

20 May 2026
in පුවත්, විදෙස්
පාකිස්තානයේ  17 හැවිරිදි ටික්ටොක් තරුව  ඝාතනය කළ වරදකරුට  ඉස්ලාමාබාද් අධිකරණයෙන්  මරණ දණ්ඩනය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පාකිස්තානයේ ජනප්‍රිය යොවුන් ටික්ටොක් (TikTok) තරුවක් වූ 17 හැවිරිදි සනා යූසුෆ් (Sana Yousaf) නමැති තරුණිය ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරු වූ 23 හැවිරිදි උමර් හයාත් (Umar Hayat) නමැත්තාට ඉස්ලාමාබාද් අධිකරණයක් විසින් මරණ දණ්ඩනය නියම කර තිබේ.
පසුගිය වසරේ ජූනි මාසයේදී සනාගේ උපන්දිනය දින ඇගේ නිවසට බලහත්කාරයෙන් ඇතුළු වූ සැකකරු, තමන් සමඟ ප්‍රේම සම්බන්ධතාවක් ආරම්භ කරන ලෙස කළ බලපෑම ඇය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් ඇයට වෙඩි තබා ඝාතනය කර තිබුණි. පසුගිය ජූලි මාසයේදී සැකකරු අධිකරණය හමුවේ මෙම අපරාධය පාපොච්චාරණය කර තිබූ අතර, පාකිස්තාන පොලීසිය CCTV කැමරා 113ක දර්ශන ඇතුළු තාක්ෂණික සාක්ෂි රැසක් උපයෝගී කරගනිමින් විමර්ශන පවත්වා තිබුණි. ඒ අනුව වරදකරුට මරණ දණ්ඩනය නියම කළ අධිකරණය, වින්දිත තරුණියගේ පවුලට ඇමරිකානු ඩොලර් 9,000කට ආසන්න වන්දියක් ගෙවන ලෙස ද නියෝග කර ඇත.
මෙම තීන්දුව පිළිබඳව අදහස් දක්වමින් සනාගේ පියා වන සයිඩ් යූසුෆ් හසන් ප්‍රකාශ කළේ මෙය සමාජයේ මෙවැනි අපරාධවලට පෙළඹෙන පුද්ගලයින්ට කදිම පාඩමක් වන බවයි. මිලියනයකට අධික අනුගාමිකයින් සිටි සනාගේ මෙම ඝාතනයත් සමඟ පාකිස්තානය පුරා දැඩි විරෝධතා රැල්ලක් මතු වූ අතර, අන්තර්ජාලය තුළ කාන්තා නිර්මාණකරුවන් සඳහා පවතින තර්ජනාත්මක වාතාවරණය මෙමඟින් යළිත් තහවුරු වන බව එරට ඩිජිටල් අයිතිවාසිකම් සංවිධාන පෙන්වා දෙයි.

Post Views: 1
Previous Post

කොංගෝ සහ උගන්ඩාවේ ඉබෝලා ව්‍යාප්තියෙන් සැක සහිත මරණ 139ක්:

Next Post

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහ ලෝක බැංකුවෙන් මෙරටට මේ මාසය අවසානයේ ඩොලර් මිලියන 900ක ණය මුදලක්!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පෝලන්තයේ හිටපු අධිකරණ ඇමති  සිබ්නිවිව් සියොබ්‍රෝ  ඉතාලියේ සිට අමෙරිකාවට  පලාගොස් ඇති බවට තහවුරු වෙයි!

පෝලන්තයේ හිටපු අධිකරණ ඇමති සිබ්නිවිව් සියොබ්‍රෝ ඉතාලියේ සිට අමෙරිකාවට පලාගොස් ඇති බවට තහවුරු වෙයි!

20 May 2026
වනවාසල දුම්රිය මාර්ගයේ  යකඩ ගැලවීමේ සිද්ධියේ සැකකරුවන් දෙදෙනා  ලබන 29 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

වනාතේ බොක්කා සහ මැදවච්චියේ අක්කා සී.අයි.ඩී. අත්අඩංගුවට

ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය වෙනුවෙන්  ඩොලර් මිලියන 27ක දඩයක් අයකරගෙන තිබෙනවා:

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පෝලන්තයේ හිටපු අධිකරණ ඇමති  සිබ්නිවිව් සියොබ්‍රෝ  ඉතාලියේ සිට අමෙරිකාවට  පලාගොස් ඇති බවට තහවුරු වෙයි!

පෝලන්තයේ හිටපු අධිකරණ ඇමති සිබ්නිවිව් සියොබ්‍රෝ ඉතාලියේ සිට අමෙරිකාවට පලාගොස් ඇති බවට තහවුරු වෙයි!

20 May 2026
වනවාසල දුම්රිය මාර්ගයේ  යකඩ ගැලවීමේ සිද්ධියේ සැකකරුවන් දෙදෙනා  ලබන 29 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

වනවාසල දුම්රිය මාර්ගයේ යකඩ ගැලවීමේ සිද්ධියේ සැකකරුවන් දෙදෙනා ලබන 29 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

20 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved