• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහ ලෝක බැංකුවෙන් මෙරටට මේ මාසය අවසානයේ ඩොලර් මිලියන 900ක ණය මුදලක්!

20 May 2026
in දේශීය, පුවත්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහ  ලෝක බැංකුවෙන් මෙරටට  මේ මාසය අවසානයේ  ඩොලර් මිලියන 900ක ණය මුදලක්!
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් (IMF) ණය පහසුකමේ පස්වන සහ හයවන කොටස් මෙම මාසය අවසන් වන විට ඒකාබද්ධව ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අද (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් මිලියන 700ක් ලැබීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කළේය. ඊට සමගාමීව ලෝක බැංකු සමූහය සහ එහි අනුබද්ධ ආයතන මඟින් නිශ්චිත සංවර්ධන සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මෙහෙයුම් වෙනුවෙන් තවත් ඇමරිකානු ඩොලර් මිලියන 200ක් ලබා දීමට නියමිත බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 2
Previous Post

පාකිස්තානයේ 17 හැවිරිදි ටික්ටොක් තරුව ඝාතනය කළ වරදකරුට ඉස්ලාමාබාද් අධිකරණයෙන් මරණ දණ්ඩනය

Next Post

ඉන්දියා රුපියල අපේ රුපියලට වඩා වැටිලා අපි හොදයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පෝලන්තයේ හිටපු අධිකරණ ඇමති  සිබ්නිවිව් සියොබ්‍රෝ  ඉතාලියේ සිට අමෙරිකාවට  පලාගොස් ඇති බවට තහවුරු වෙයි!

පෝලන්තයේ හිටපු අධිකරණ ඇමති සිබ්නිවිව් සියොබ්‍රෝ ඉතාලියේ සිට අමෙරිකාවට පලාගොස් ඇති බවට තහවුරු වෙයි!

20 May 2026
වනවාසල දුම්රිය මාර්ගයේ  යකඩ ගැලවීමේ සිද්ධියේ සැකකරුවන් දෙදෙනා  ලබන 29 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

වනාතේ බොක්කා සහ මැදවච්චියේ අක්කා සී.අයි.ඩී. අත්අඩංගුවට

ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය වෙනුවෙන්  ඩොලර් මිලියන 27ක දඩයක් අයකරගෙන තිබෙනවා:

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පෝලන්තයේ හිටපු අධිකරණ ඇමති  සිබ්නිවිව් සියොබ්‍රෝ  ඉතාලියේ සිට අමෙරිකාවට  පලාගොස් ඇති බවට තහවුරු වෙයි!

පෝලන්තයේ හිටපු අධිකරණ ඇමති සිබ්නිවිව් සියොබ්‍රෝ ඉතාලියේ සිට අමෙරිකාවට පලාගොස් ඇති බවට තහවුරු වෙයි!

20 May 2026
වනවාසල දුම්රිය මාර්ගයේ  යකඩ ගැලවීමේ සිද්ධියේ සැකකරුවන් දෙදෙනා  ලබන 29 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

වනවාසල දුම්රිය මාර්ගයේ යකඩ ගැලවීමේ සිද්ධියේ සැකකරුවන් දෙදෙනා ලබන 29 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

20 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved