• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තවත් අපරාධයක් සැලසුම් කළ පලනි කැනිස්ටර් කල්ලියේ වෙඩික්කරු සහ පැදිකරු ගිනි අවියක් හා මත්ද්‍රව්‍ය සමඟ STF දැලේ

14 October 2026
in දේශීය, පුවත්
තවත් අපරාධයක් සැලසුම් කළ පලනි කැනිස්ටර් කල්ලියේ වෙඩික්කරු සහ පැදිකරු ගිනි අවියක් හා මත්ද්‍රව්‍ය සමඟ STF දැලේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘පලනි කැනිස්ටර්‘ නැමැත්තාගේ කල්ලියේ ප්‍රධාන වෙඩික්කරුවකු සහ පැදිකරුවකු ගිනි අවියක් හා අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් විශේෂ කාර්ය බළකාය (STF) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාශයට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇති අතර, එහිදී සැකකරුවන් සමඟ ෂොට්ගන් වර්ගයේ ගිනි අවියක්, බෝර 12 උණ්ඩ 05ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 22යි මිලිග්‍රෑම් 340ක් අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය 2025 නොවැම්බර් මාසයේදී ‘පලනි කැනිස්ටර්‘ කණ්ඩායමට එකතු වීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ‘අසේල‘ නමැත්තෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ. ඊට අමතරව, ඝාතනයට ලක් වූ අසේල නමැත්තාගේ දරුවන් දෙදෙනාගෙන් එක් අයකුටද වෙඩිතබා ඝාතනය කිරීමට මෙම සැකකරුවන් දෙදෙනා සැලසුම් කර තිබූ බව පොලිසිය පවසයි. කොටහේන ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි මෙම සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා කොටහේන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
Post Views: 6
Previous Post

මෙරට HIV ආසාදන ඉහළ යාමට ප්‍රධාන හේතුව පිරිමින් අතර සිදුවන අනාරක්ෂිත ලිංගික සබඳතායි

Next Post

කඩිගමුව දුම්රිය ස්ථානය අසල පස් කන්දක් යළි කඩා වැටීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා

Editor TTV News

Editor TTV News

Next Post
කඩිගමුව දුම්රිය ස්ථානය අසල පස් කන්දක් යළි කඩා වැටීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා

කඩිගමුව දුම්රිය ස්ථානය අසල පස් කන්දක් යළි කඩා වැටීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට එරෙහි සතොස නඩුව ඔක්තෝබර් 28 දක්වා කල් යයි

ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට එරෙහි සතොස නඩුව ඔක්තෝබර් 28 දක්වා කල් යයි

14 October 2026
දිට්වා ආපදාවෙන් හානි වූ බදුලු ඔය වාරි ව්‍යාපාරය රු. මිලියන 350කින් යළි ගොඩනැඟේ

දිට්වා ආපදාවෙන් හානි වූ බදුලු ඔය වාරි ව්‍යාපාරය රු. මිලියන 350කින් යළි ගොඩනැඟේ

14 October 2026
භික්ෂූන් වහන්සේලා ඇතුළු ආගමික පූජකවරුන්ගේ බන්ධනාගාර නීති ඇතුළත් වාර්තාව ජනපති ලේකම්ට භාරදෙයි

භික්ෂූන් වහන්සේලා ඇතුළු ආගමික පූජකවරුන්ගේ බන්ධනාගාර නීති ඇතුළත් වාර්තාව ජනපති ලේකම්ට භාරදෙයි

14 October 2026
දිවයින පුරා විශේෂ පොලිස් මෙහෙයුම්වලින් පුද්ගලයන් 26,195ක් පරීක්ෂාවෙන් 409ක් සැකපිට අත්අඩංගුවට

දිවයින පුරා විශේෂ පොලිස් මෙහෙයුම්වලින් පුද්ගලයන් 26,195ක් පරීක්ෂාවෙන් 409ක් සැකපිට අත්අඩංගුවට

14 October 2026

Recent News

ඉතියෝපියානු හමුදා  එරිත්‍රියා දේශසීමාවේ නගරයකට  ඇතුළු වෙයි

ඉතියෝපියානු හමුදා එරිත්‍රියා දේශසීමාවේ නගරයකට ඇතුළු වෙයි

13 October 2026
චාමර සම්පත්ට එරෙහි  තවත් අල්ලස් නඩුවක්  විභාගයට

චාමර සම්පත්ට එරෙහි තවත් අල්ලස් නඩුවක් විභාගයට

13 October 2026
සෞදි අරාබියට යන  ශ්‍රී ලාංකිකයන්ට  විශේෂ දැනුම්දීමක්

සෞදි අරාබියට යන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්

13 October 2026
යේමනයේ හූති ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර 9ක්…..

යේමනයේ හූති ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර 9ක්…..

13 October 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉතියෝපියානු හමුදා  එරිත්‍රියා දේශසීමාවේ නගරයකට  ඇතුළු වෙයි

ඉතියෝපියානු හමුදා එරිත්‍රියා දේශසීමාවේ නගරයකට ඇතුළු වෙයි

13 October 2026
චාමර සම්පත්ට එරෙහි  තවත් අල්ලස් නඩුවක්  විභාගයට

චාමර සම්පත්ට එරෙහි තවත් අල්ලස් නඩුවක් විභාගයට

13 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved