මැතිවරණ නීති (පළාත් සභා හැර) සමාලෝචනය කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ජූලි 15 වන දින දක්වා කාලය ලබා දී ඇති බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පවසයි.
අදාළ යෝජනා කාරක සභා ලේකම්වරයා වෙත හෝ [email protected] යන විද්‍යුත් තැපැල් ලිපිනය වෙත යොමු කළ හැකි බව ද පාර්ලිමේන්තුව වැඩිදුරටත් දන්වා සිටී.
















