• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මම සයිකෝ වෙන්න පුළුවන්… හෝමෝ සෙක්ෂුවල් නෙවෙයි!

අර්චුනා

24 July 2026
in දේශීය, පුවත්
මම සයිකෝ වෙන්න පුළුවන්… හෝමෝ සෙක්ෂුවල් නෙවෙයි!
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා මතු කළ රීති ප්‍රශ්නයක් හේතුවෙන් ඇති වූ උණුසුම්කාරී මොහොතකදී, “මෙතන නොවැදගත් විදිහට වනචර විදියට හැසිරෙන මන්ත්‍රීවරු ඉන්නවා, මානසික රෝගියෙකු නිසා මම ඉවසලා ඉන්නවා” යැයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය.විපක්ෂ නායකවරයා කතා කරන අවස්ථාවලදී අර්චුනා මන්ත්‍රීවරයා හැසිරුණු ආකාරය දැඩි ලෙස දෝෂදර්ශනයට ලක් කළ බිමල් රත්නායක මහතා, ඔහු දෙමළ ජනතාවටද අපහාස කරන පුද්ගලයෙක් බව පැවසීය. පාර්ලිමේන්තුව ජෝක් එකක් කර නොගන්නා ලෙස කතානායකවරයා ද මෙහිදී මන්ත්‍රීවරයාට දැඩි ලෙස අවවාද කළ අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද මන්ත්‍රීවරයෙකුට නුසුදුසු ආකාරයට කතා කිරීම නුසුදුසු බව සඳහන් කළේය. අවසානයේදී ඊට ප්‍රතිචාර දක්වමින් අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ “මම සයිකෝ වෙන්න පුළුවන්, හැබැයි හෝමෝ සෙක්ෂුවල් නෙවෙයි” යනුවෙනි.

Post Views: 1
Previous Post

මානසික රෝගියෙක් නිසා ඉවසනවා…

Next Post

බලහත්කාර ශ්‍රම චෝදනා ඉලක්ක කර ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට 10%ක තීරුබදු

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අද දිනයේ දිවයිනේ  වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන්  සෙල්සියස් අංශක 39.9ක්  ලෙස සටහන් වෙයි

25 July 2026
බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ  වෙඩි තැබීමකින්  අයෙකු තුවාල ලබයි

භාවිතය අඩුයි වියදම කෝටි 3.5ක්! ජනපති මන්දිර ගැන විගණනයෙන් හෙළිදරව්වක්

දඹුල්ලේ සිදු වූ  මාරක රිය අනතුරකින්  කාන්තාවක් ජීවිතක්ෂයට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද දිනයේ දිවයිනේ  වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන්  සෙල්සියස් අංශක 39.9ක්  ලෙස සටහන් වෙයි

අද දිනයේ දිවයිනේ වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන් සෙල්සියස් අංශක 39.9ක් ලෙස සටහන් වෙයි

25 July 2026
බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ  වෙඩි තැබීමකින්  අයෙකු තුවාල ලබයි

බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් අයෙකු තුවාල ලබයි

25 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved