අද (ජූනි 11) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරය කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 9:30ට ආරම්භ විය.
අද දිනයේ පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට බඳුන් වීමට නියමිත ප්‍රධාන කරුණු අතර සමථකරණ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය සහ සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත යටතේ වන නියමයන් විවාදයට ගැනීම සිදුවේ.
පාර්ලිමේන්තුවේ සජීවී දර්ශන සහ වැඩිදුර තොරතුරු මේ මොහොතේ සිට අද දෙරණ ඔස්සේ නරඹන්නට හැකියාව පවතී.
















