• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සීමා නිර්ණය වාර්තා අද පාර්ලිමේන්තුවේ සම්මත වෙයිද?

24 August 2018
in දේශීය

පළාත් සභා මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාව පිළිබඳ විවාදය අද(24) පැවැත් වේ.  අද පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙරවරු 11.00 සිට පස්වරු 6.00 දක්වා විවාදය පැවැත්වීමට නියමිතයි.

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරනු ඇති. ජනතා විමුක්ති පෙරමුණ නව ඡන්ද ක්‍රමයට කැමැත්ත පළ කරන බව එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝ පිරිසක් මෙම වාර්තාව විරුද්ධව ඡන්දය භාවිතා කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් අද පැවැත්වෙන විවාදයට ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඡන්දය ලබා දීමෙන් වැලකි සිටීමට තීරණය කර ඇති බව වාර්තා වනවා. 

මේ අතර සීමා නිර්ණ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීම වැලැක්වීමට කටයුතු කිරීම අනුමත කළ නොහැකි බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

කෙසේ වෙතත් පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතුව ඇති බව දේශපාලන පක්ෂවල යෝජනා වීය ඇත.  

Post Views: 15
Previous Post

බද්දෙන් පනින්න බැරි වෙන්න මත්පැන්වලට ආරක්ෂිත මුදාවක් – ඇමැති මංගල

Next Post

කාර්වලට බද්දක් අය කරයි – ඇමෙරිකා ජනපති 

editor

editor

Next Post

කාර්වලට බද්දක් අය කරයි - ඇමෙරිකා ජනපති 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved