• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පළාත් සභා ඡන්දය පවත්වන්න හදිසි පියවරක් මැතිවරණ කොමිසම අද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට

21 May 2026
in දේශීය, පුවත්
පළාත් සභා ඡන්දය පවත්වන්න  හදිසි පියවරක්  මැතිවරණ කොමිසම අද  පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව  හමුවට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
දීර්ඝ කාලයක් තිස්සේ කල් යමින් පවතින පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා වන විශේෂ නිර්දේශ සහ ක්‍රමවේදයන් සකස් කිරීමේ අරමුණින්, මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින්ව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැඳවා තිබේ. මැතිවරණ කොමිෂන් සභාව තහවුරු කළේ අදාළ විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස තමන් වෙත නිල වශයෙන් දැනුම් දී ඇති බවයි.
මෙම විශේෂ පාර්ලිමේන්තු කාරක සභාව පිහිටුවා ඇත්තේ දැනට පවතින නීතිමය සහ තාක්ෂණික ගැටලු නිරාකරණය කරමින් පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමවේදයක් යටතේ පැවැත්විය යුතු ද යන්න පිළිබඳව සොයා බලා වාර්තා කිරීම සඳහාය. එහිදී නව කොට්ඨාස ක්‍රමය, සමානුපාතික ක්‍රමය හෝ මේ දෙකෙහි එකතුවක් වන මිශ්‍ර ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්වීමේ ප්‍රායෝගික හැකියාවන් සහ ඊට අදාළ සීමා නීර්ණයන් පිළිබඳව මැතිවරණ කොමිසමේ නිලධාරීන් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිතය. මෙම සාකච්ඡාවෙන් අනතුරුව පළාත් සභා මැතිවරණය පවත්වන නිශ්චිත දින වකවානු සහ ඊට අවශ්‍ය නීතිමය සංශෝධන ඇතුළත් අවසන් වාර්තාව කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
Post Views: 1
Previous Post

කුරුණෑගල ඉපැරණි රාජසභා මණ්ඩපය විනාශ වෙයි මත්ලෝලීන්ගේ තිප්පොළක් බවට පත්වූ බවට ජනතා චෝදනා

Next Post

වැඩිම ණය මුදලක් ගෙවූ වසර ලෙස 2025 වසර හඳුන්වා දිය හැකිය

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රාජපක්ෂ නිකායෙන්  මම අද ඉඳන් අයින් වෙනවා මඩකළපුවේදී ජනපති මුණගැසුණු  අම්පිටියේ සුමනරතන හිමිගෙන්  ප්‍රකාශයක්

මූලාසනයට අකීකරු වූ  මන්ත්‍රී චාමර සම්පත් දසනායක  පාර්ලිමේන්තුවෙන් ඉවත් කෙරේ

පළාත් මට්ටමින්  දළ දේශීය නිෂ්පාදනයට  ඉහළ දායකත්වයක් ලබා දිය යුතුයි

සීදූවේ පාළු නිවසක ගමන් බෑගයක තිබූ  79 හැවිරිදි මව් කෙනෙකුගේ  නිරුවත් මළසිරුරක් හමුවෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රාජපක්ෂ නිකායෙන්  මම අද ඉඳන් අයින් වෙනවා මඩකළපුවේදී ජනපති මුණගැසුණු  අම්පිටියේ සුමනරතන හිමිගෙන්  ප්‍රකාශයක්

රාජපක්ෂ නිකායෙන් මම අද ඉඳන් අයින් වෙනවා මඩකළපුවේදී ජනපති මුණගැසුණු අම්පිටියේ සුමනරතන හිමිගෙන් ප්‍රකාශයක්

21 May 2026
මූලාසනයට අකීකරු වූ  මන්ත්‍රී චාමර සම්පත් දසනායක  පාර්ලිමේන්තුවෙන් ඉවත් කෙරේ

මූලාසනයට අකීකරු වූ මන්ත්‍රී චාමර සම්පත් දසනායක පාර්ලිමේන්තුවෙන් ඉවත් කෙරේ

21 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved