• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මගෙ ෆෝන් එක දෙන්න බැහැ

චම්පික රණවක

20 April 2026
in දේශීය, පුවත්
මගෙ ෆෝන් එක දෙන්න බැහැ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
2016 වර්ෂයේ රාජගිරිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරට අදාළ නඩුවේ සාක්ෂිකරුවකුට තර්ජනය කර බලපෑම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාඨලී චම්පික රණවක මහතාගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමට විමර්ශකයන් ගත් උත්සාහය ඔහු ප්‍රතික්ෂේප කර තිබේ. වින්දිතයන් හා සාක්ෂිකරුවන් සම්බන්ධ ආරක්ෂක කොට්ඨාසය විසින් මේ වන විට මේ පිළිබඳ පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ චෝදනාව මත පසුගිය පෙබරවාරි මාසයේදී රණවක මහතාගේ සමීපතමයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගේ දුරකථනය පරීක්ෂා කිරීමේදී මකා දමන ලද වැදගත් වට්ස්ඇප් (WhatsApp) පණිවුඩ කිහිපයක් පිළිබඳව සැක මතු වී තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය මාර්තු 16 වැනිදා රණවක මහතාගෙන් පැය පහකට අධික කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමට ද කොළඹ අපරාධ කොට්ඨාසය පියවර ගෙන තිබිණි.
වැඩිදුර විමර්ශන සඳහා සිය ජංගම දුරකථනය පොලිස් කොට්ඨාසය වෙත භාර දෙන ලෙස දැනුම් දුන්නද රණවක මහතා එය ප්‍රතික්ෂේප කර ඇති අතර, ඒ වෙනුවට එය අධිකරණයට භාර දීමට ඔහු එකඟතාවය පළ කර තිබේ. ඒ අනුව අධිකරණ නියෝගයක් මත එළඹෙන 29 වැනිදා ඔහු සිය දුරකථනය අධිකරණයට ඉදිරිපත් කරනු ඇතැයි විමර්ශකයන් විශ්වාසය පළ කරයි.
අධිකරණයට ඉදිරිපත් කෙරෙන දුරකථනය වෝහාරික පරීක්ෂණයක් සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට නියමිතය. එහිදී සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු සමඟ කිසියම් පණිවුඩ හුවමාරුවක් සිදු වී තිබේද යන්න පිළිබඳව පුළුල් විද්‍යාත්මක විශ්ලේෂණයක් සිදු කිරීමට නියමිත බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් රෝහණ ගමගේ මහතා සඳහන් කළේය.
Post Views: 2
Previous Post

සංගීත ප්‍රසංගයක් අතරතුර මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට පහර දීලා

Next Post

අලුත් අවුරුදු සමයේ මාරක රිය අනතුරුවල කැපී පෙනෙන වැඩිවීමක්

Editor TTV News

Editor TTV News

Next Post
අලුත් අවුරුදු සමයේ  මාරක රිය අනතුරුවල  කැපී පෙනෙන වැඩිවීමක්

අලුත් අවුරුදු සමයේ මාරක රිය අනතුරුවල කැපී පෙනෙන වැඩිවීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රබල භූමිකම්පාවෙන් පසු  පළමු සුනාමි රළ ජපාන වෙරළට ළඟා වෙයි

ප්‍රබල භූමිකම්පාවෙන් පසු පළමු සුනාමි රළ ජපාන වෙරළට ළඟා වෙයි

20 April 2026
ඇමෙරිකාව සමඟ  යළි සාකච්ඡාවලට එක් නොවන බව  ඉරානය පවසයි

ඇමෙරිකාව සමඟ යළි සාකච්ඡාවලට එක් නොවන බව ඉරානය පවසයි

20 April 2026
ඇමෙරිකා, පිලිපීන සහ  ජපාන ඒකාබද්ධ යුද අභ්‍යාස  කලාපීය විශ්වාසයට තර්ජනයක්

ඇමෙරිකා, පිලිපීන සහ ජපාන ඒකාබද්ධ යුද අභ්‍යාස කලාපීය විශ්වාසයට තර්ජනයක්

20 April 2026
ආලෝක ගැන රටම කතා කරද්දී  කළාවැවේ වූ ඛේදවාචකය

ආලෝක ගැන රටම කතා කරද්දී කළාවැවේ වූ ඛේදවාචකය

20 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රබල භූමිකම්පාවෙන් පසු  පළමු සුනාමි රළ ජපාන වෙරළට ළඟා වෙයි

ප්‍රබල භූමිකම්පාවෙන් පසු පළමු සුනාමි රළ ජපාන වෙරළට ළඟා වෙයි

20 April 2026
ඇමෙරිකාව සමඟ  යළි සාකච්ඡාවලට එක් නොවන බව  ඉරානය පවසයි

ඇමෙරිකාව සමඟ යළි සාකච්ඡාවලට එක් නොවන බව ඉරානය පවසයි

20 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved