27 April 2024
#දේශීය

ඔබ සැමට සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා !

ලැබුවාවු සිංහල හා හින්දු අලුත් අවුරුද්ද අදයි.

සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණයත් සමග උදාවන සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද මෙරට සිංහල සහ දමිළ ජනතාව උත්සවශ්‍රීයෙන් සමරනු ලබයි.

ලැබුවාවු අලුත් අවුරුද්ද ඔබ සැමට සුබම වේවා යැයි TTVnews, TTV media මෙන්ම එහි කලමණාකරු එක සිතින් ප්‍රර්ථනා කරන්නෙමු..!

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *