27 April 2024
#දේශීය

අභියෝග ජය ගන්නා සෞභාග්‍යවත් වසරක් වේවා ! ජනපති අලුත් අවුරුදු සුබ පැතුම් එක් කරයි

ලැබුවා වු සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද පවතින අභියෝග ජය ගන්නා සෞභාග්‍යවත් වසරක් වේවා යි ප්‍රර්ථනා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා අලුත් අවුරුදු පණිවුඩය නිකුත් කරමින් සඳහන් කර සිටියේ වර්තමානයේ පවතින ආර්ථික හා ගෝලිය අර්බුද හමුවේ ශ්‍රී ලාංකේය අපට ඉතිහාසයේ එල්ල වු විශාලතම අභියෝගවලට මුහුන දීමට සිදුව ඇති එකමුතුකමින් සහ නිවැරදි අවබෝධයෙන් යුතුව කටයුතු කල යුතු බවයි.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *