27 April 2024
#දේශීය

ජනපති ගෝඨා එලවන්න ජනතාව ජනාධිපති මන්දිරයට අත්පත් කර ගනි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ධුරයෙන් ඉවත්වන්නැයි ඉල්ලා ජනතාව විසින් සිදු කරන විරෝධතාකරුවන් මේ වන විට ජනාධිපති මන්දිරය තුලට ගොස් ඇති බව දැනගන්නට ඇත.

මෙවර විරෝධතාකරුවන් දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් පැමිණ තිබේ.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා ජනාධිපති මන්දිරය තුළ නොමැති බවයි විරෝධතාකරුවන් පවසා සිටින්නේ. ඔවුන් මේ වන විට ජනාධිපති මන්දිරය අත්පත් කර ගෙන තිබේ.

මෙම විරෝධා හේතුවෙන් 30 දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා කොළඹ මහරෝහලට ඇතුලත් කර ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *