27 April 2024
#දේශීය

අගමැති හදිසි පක්ෂනායක රැස්වීමක් කැඳවයි.. පාර්ලිමේන්තුව කැඳවන්නත් ඉල්ලා සිටි

පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර කඩිනම් විසඳුමකට පැමිණීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.

එසේම පාර්ලිමේන්තුව කැඳවන ලෙසද අගමැතිවරයා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියි

Leave a comment

Your email address will not be published. Required fields are marked *