27 April 2024
#දේශීය

සාපලත් ආණ්ඩුවට එරෙහි ජනතා බලය විරෝධතා කොළඹින් ඇරඹෙයි

සමගි ජන බලවේගයේ විසින් සංවිධානය කරනු ලබන ‘සාපලත් ආණ්ඩුවට එරෙහි ජනතා බලය’විරෝධතාවය අද (16) කොළඹදී ආරම්භ විය. එ් සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ජනතාව සහභාගී තිබේ.

එම විරෝධාව හේතුවෙන් කොළඹ කොල්ලුපිටිය මංසන්ධිය හා ඒ අවට මාර්ග වල මේ වන විට දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබේ.

මෙම විරෝධතා පා ගමන විපක්ෂ නායක කාර්යාලය ඉදිරිපිටින් ආරම්භ වූ අතර කොළඹ කැම්බල් පිටියේදී විරෝධතා රැළියක් පැවැත්වීමට සූදානම් කර ඇත.

 

 

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *