27 April 2024
#දේශීය #පුවත්

ගුණමකු කෙනෙහෙලිකම් කරන අය සජිත්ට පද හදනවා – මන්ත්‍රීනි රෝහිනී

සමාජ මාධ්‍ය හා රූපවාහිනි මාධ්‍ය මගින් යන ප්‍රචාරණවලට නොරැවටි ඔබේ කතිරය නිවැරදිය භාවිත කරන්නැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිනී කවිරත්න මහත්මිය පවසයි.

ඇය කියා සිටින්නේ ගුණමකු කෙනෙහෙලිකම් කරන අය සජිත් ප්‍රේමදාස මහතාට පද හදන බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *