27 April 2024
#දේශීය #පුවත්

මහින්ද ගත්ත ණය හන්දියක් හන්දියක් ගානේ පේනවා – මන්ත්‍රී ජොන්ස්ටන්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එදා ගත්ත ණය හන්දියක් හන්දියක් ගානේ හිටගෙන බැලුවොත් දකින්න ලැබෙන බව පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. ඒ මහතා කියා සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතා ණය ගත්තා කියලා කිව්වාට ඒ ණය වලින් මේ රට සංවර්ධනය කල බවයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *