• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අම්පාර රෝහලේ භෞතචිකිත්සකවරියගේ මරණය ප්‍රධාන සැකකරු සොයා විමර්ශන කණ්ඩායම් හතරක්

20 June 2026
in දේශීය, පුවත්
අම්පාර රෝහලේ  භෞතචිකිත්සකවරියගේ මරණය  ප්‍රධාන සැකකරු සොයා  විමර්ශන කණ්ඩායම් හතරක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වැලිගම ප්‍රදේශයේ පදිංචිව සිටි අම්පාර රෝහලේ සේවය කළ 33 හැවිරිදි භෞතචිකිත්සකවරියකගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් පොලිසිය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙම සිදුවීමට අදාළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට විමර්ශන කණ්ඩායම් හතරක් යොදවා ඇති බව පොලිසිය පවසයි.
පසුගිය 17 වන දින තෙල්දෙණිය රෝහල අසල නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී මෙම භෞතචිකිත්සකවරියගේ මළ සිරුර සොයා ගැනුණි. ඇය ජුනි 03 වන දින සිට 16 වන දින දක්වා නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයක නිරතව සිට ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත. පශ්චාත් මරණ පරීක්ෂණයේදී මරණයට හේතුව පිළිබඳව විවෘත තීන්දුවක් ලබා දී ඇති අතර, මියගිය තැනැත්තියගේ දේහය මේ වන විට ඇගේ පවුලේ ඥාතීන් වෙත භාර දී තිබේ.
පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇති පරිදි, ප්‍රධාන සැකකරු කුරුණෑගල, නාරම්මල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොහු දූෂණ හා වංචා සම්බන්ධ නඩු 20කට අධික සංඛ්‍යාවක චෝදනා ලබා සිටින අයෙකි. මෘදුකාංග ඉංජිනේරුවෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාජ ජාතික හැඳුනුම්පත් භාවිත කර ඇති බවත්, කාන්තාවන් කිහිප දෙනෙකු සමඟ සමීප සබඳතා පවත්වා ඇති බවත් විමර්ශනවලින් හෙළි වී තිබේ. සැකකරුගේ අත්අඩංගුවට ගැනීම සඳහා ඔහුගේ පවුලේ සාමාජිකයන්ගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන අතර, සිරුර හමුවූ මෝටර් රථය සැකකරු සමඟ සබඳතාවක් පැවැත්වූ තවත් කාන්තාවකට අයත් එකක් බවද හෙළි වී ඇත.
පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතින අතර, සැකකරු කඩිනමින් අත්අඩංගුවට ගැනීමට අපේක්ෂා කෙරේ.
Post Views: 0
Previous Post

දෙහිවල සත්වෝද්‍යානයේ සිංහ පැටවුන් ළඟින් නැරඹීමට ඇති විශේෂ අවස්ථාව හෙටින් අවසන්

Next Post

විදේශ රැකියා වංචාවක්…

Editor TTV News

Editor TTV News

Next Post
විදේශ රැකියා වංචාවක්…

විදේශ රැකියා වංචාවක්...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ  දිවියන් ගැවසීමේ අවදානමක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ දිවියන් ගැවසීමේ අවදානමක්

31 July 2026
ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ  නිල සංකල්ප පත්‍රිකාව  ක්‍රීඩා අමාත්‍යවරයා වෙත  බාර දෙයි

ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ නිල සංකල්ප පත්‍රිකාව ක්‍රීඩා අමාත්‍යවරයා වෙත බාර දෙයි

31 July 2026
NIHS EXPO 2026  අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ  ශත වර්ෂීය කෞතුකාගාරය  විවෘත කෙරේ

NIHS EXPO 2026 අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ ශත වර්ෂීය කෞතුකාගාරය විවෘත කෙරේ

31 July 2026
ඊශ්‍රායල හමුදා ලෙබනනයේ  බියුෆෝට් කාසල් ආසන්නයේ  පිපිරීම් මාලාවක් සිදු කරයි

ඊශ්‍රායල හමුදා ලෙබනනයේ බියුෆෝට් කාසල් ආසන්නයේ පිපිරීම් මාලාවක් සිදු කරයි

31 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ  දිවියන් ගැවසීමේ අවදානමක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ දිවියන් ගැවසීමේ අවදානමක්

31 July 2026
ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ  නිල සංකල්ප පත්‍රිකාව  ක්‍රීඩා අමාත්‍යවරයා වෙත  බාර දෙයි

ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ නිල සංකල්ප පත්‍රිකාව ක්‍රීඩා අමාත්‍යවරයා වෙත බාර දෙයි

31 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved