• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉතිහාසයේ පළමු වතාවට සංඝාරාමය පාලනයට කාන්තා උපශාලාධිපතිවරියක් පත්කරලා……….

26 June 2026
in දේශීය, පුවත්
ඉතිහාසයේ පළමු වතාවට සංඝාරාමය පාලනයට කාන්තා උපශාලාධිපතිවරියක් පත්කරලා……….
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ AQ 40 ශාලාව, එහි 23 ක් වන නේවාසිකාර වලින් කුඩාම නේවාසිකාරය වන අතර එහි නවාතැන් සැලසිය හැකි වන්නේ සිසුන් 30 දෙනෙකුට පමණකි. මීට වසර කිහිපයකට පෙර කාර්යමණ්ඩල නිල නිවාසයක් ලෙස භාවිතා වූ එය පසුව නේවාසිකාගාර අර්බුදයට විසදුමක් ලෙස පිරිමි නේවාසිකා ගාරයක් බවට පත් කරන ලදි.
උපකුලපති ළමාවංශගේ පාලන කාලයේ සංඝාරාමයේ නේවාසික ශිෂ්‍ය හිමිවරුන්, ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය හිමිවරුන් අතින් නවක වදයට ලක්වන බව පවසමින් ඊට විසදුමක් ලෙස නවක ශිෂ්‍ය හිමිවරුන් සංඝාරාමයෙන් ඉවත් කර AQ 40 ශාලාවට අනුයුක්ත කිරීමට කටයුතු කරන ලදි.මෙහි උපශාලාධිපතිවරයෙකුට රැදී සිටීම සදහා පහසුකම් ප‍්‍රමාණවත් නොවුනෙන් ආරක්‍ෂාව සදහා පූර්ණකාලීනව ආරක්‍ෂක නිලධාරීන් සහ පිරිසිදුකිරීම් සදහා කම්කරුවන් පමණක් යොදවා තිබුණි.
නමුත් උපකුලපතිවරයා හට සාරානන්ද හිමියන්ගෙන් පලිගැනීම සදහා අවශ්‍යතාවය මතුවූ විට හදිසියේම AQ 40 ශාලාවට උපශාලාධිපතිවරයෙකු අනුයුක්ත කිරීමේ අත්‍යවශ්‍යතාවය පෙනී ගොස් තිබේ.ඒ අනුව කහගල සාරානන්ද හිමියන් වහාම ක‍්‍රියාත්මක වන පරිදි ශිෂ්‍ය හිමිවරුන් 30 දෙනෙකු බලා කියා ගැනීම සදහා AQ 40 ශාලාවට මාරු කර ඇත.
මෙම පලිගැනීමේ චිරස්තීනම කොටස එළැඹෙන්නේ ඉන් පසුවය.
සංඝාරාමය සහ කෙහෙල්පන්නල යන ප‍්‍රධාන භික්ෂු නේවාසිකාර දෙක ශිෂ්‍ය හිමිවරුන් 123 දෙනෙකුට නේවාසික පහසුකම් සැපයීම සිදුකරනු ලබයි.මෙම නේවාසිකාගාර ද්විත්වයේ උපශාලාධිපති ලෙස කටයුතු කල කහගල සාරානන්ද හිමි AQ 40 ශාලාවට ස්ථාන මාරු කිරීමෙන් පසු සංඝාරාමය සහ කෙහෙල්පන්නල නේවාසිකාගාර සදහා වෙනත් උපශාලාධිපතිවරයෙකු පත් කිරීම පරිපාලනය විසින් සිදුකල යුතුය.සාරානන්ද හිමියන්ට සිදුකල අසාධාරණ පලිගැනීම හේතුවෙන් සියළු උපශාලාධිපතිවරුන් සංඝාරාමය සහ කෙහෙල්පන්නල ශාලාවල වගකීම භාරගැනීම ප‍්‍රතික්ෂේප කර ඇත.
ඒ අනුව කර කියා ගත හැකි දෙයක් නොමැතිව අසරණ වූ ළමාවංශ නවක කාන්තා උපශාලාධිපතිවරියකට තර්ජනය කර ඇය සංඝාරාමය සහ කෙහෙල්පන්නල භික්ෂු නේවාසිකාගාර ද්විත්වයේ වැඩ බැලීම සදහා පත් කොට ඇත.
ඒ අනුව ඉතිහාසයේ පළමු වතාවට සංඝාරාමය සහ කෙහෙල්පන්නල භික්ෂු නේවාසිකාගාර ද්විත්වය පාලනය සදහා කාන්තා උපශාලාධිපතිනියක් පත් කිරීමෙන්ද ළමාවංශ පාලනය වාර්ථාවක් තැබීමට කටයුතු කර තිබේ.( එකගෙයි කෑම වැනි තවත් වාර්ථා ඇත)
කෙසේ වෙතත් අයුතු බලපෑම් හමුවේ නොනැමෙන සාරානන්ද හිමි එක් දිනක් වත් AQ 40 ශාලාවට ගියේ නැත.මෙම පරිපාලනම තීරණයට එරෙහි වීම මත එහිමියන්ට එරෙහිව පරීක්‍ෂණයක් සිදුකෙරෙන අතර එහි නිර්දේශ මත මාස 6 ක වැටුප් කපා හැරීම සිදුකර තිබේ.
ඉනුත් පලිගැනීම අවසන් වන්නේ නැත.
පේරාදෙණියේ ඉහල පරිපාලනයේ ඇතැම් මානසික ව්‍යාධිකාරයින්ට සහ ඔවුන්ගේ සහචරයන්ට නොසංසිදෙන එක් පොදු ආශාවක් තිබෙන බව පෙනේ. එය නම් සේවකයන් “ගෙදර යැවීමට” ඇති ආශාවය.මේ ගෙදර යැවීම හවසට ඩියුටි ඕෆ් වී ගෙදර යාම වැනි දෙයක් නොවේ.රැකියාවෙන් නෙරපා හැරීමය.ලොකු කුඩා කුමන වරදකට වුවද ඔවුන්ගේ එකම තෝරා ගැනීම ගෙදර යැවීම වී ඇත්තේ එහෙයිනි.
එකී ආශාවට අනුව කහගල සාරානන්ද හිමියන්ගේ මාස 6 ක වැටුප් කපා හැරීමෙන් ඔවුන්ගේ ආශාව සංසිදුනේ නැත.ඒ අනුව සාරානන්ද හිමියන් සේවයෙන් නෙරපා හැරීම අරමුණු කර ගනිමින් කුමන හෝ වරදක් සොයා ගැනීමේ මෙහෙයුමක් ඇරඹී තිබේ.
ඒ ගැන තොරතුරු ඊලග කොටසින්
– මතු සම්බන්ධයි
Post Views: 7
Previous Post

අත්අඩංගුවට පත් චරිත් අබේසිංහගේ තනතුරු ගැලවෙයි සංවිධානයෙන් වහාම ඉවත් කෙරේ

Next Post

වෙනිසියුලාව සොහොන් පිටියක් වෙයි දැවැන්ත භූමිකම්පාවලින් 235 මරුට, 4,300කට තුවාල

Editor TTV News

Editor TTV News

Next Post
වෙනිසියුලාව සොහොන් පිටියක් වෙයි  දැවැන්ත භූමිකම්පාවලින්  235 මරුට, 4,300කට තුවාල

වෙනිසියුලාව සොහොන් පිටියක් වෙයි දැවැන්ත භූමිකම්පාවලින් 235 මරුට, 4,300කට තුවාල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

2 September 2026
සිරියාවේ නව රජය කුර්දි කාන්තා සටන්කාමීන් හමුදාවට එකතු කරගැනීම ප්‍රතික්ෂේප කරයි

සිරියාවේ නව රජය කුර්දි කාන්තා සටන්කාමීන් හමුදාවට එකතු කරගැනීම ප්‍රතික්ෂේප කරයි

2 September 2026
අකුරැස්සේදී 9 හැවිරිදි පිරිමි ළමයෙකු පැහැරගැනීමට තැත් කළ සිව්දෙනා රක්ෂිත බන්ධනාගාරගත කෙරෙයි

අකුරැස්සේදී 9 හැවිරිදි පිරිමි ළමයෙකු පැහැරගැනීමට තැත් කළ සිව්දෙනා රක්ෂිත බන්ධනාගාරගත කෙරෙයි

2 September 2026
ලොව ප්‍රකට ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස්ට වසර 5ක රිය පැදවීමේ තහනමක්

ලොව ප්‍රකට ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස්ට වසර 5ක රිය පැදවීමේ තහනමක්

2 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

2 September 2026
සිරියාවේ නව රජය කුර්දි කාන්තා සටන්කාමීන් හමුදාවට එකතු කරගැනීම ප්‍රතික්ෂේප කරයි

සිරියාවේ නව රජය කුර්දි කාන්තා සටන්කාමීන් හමුදාවට එකතු කරගැනීම ප්‍රතික්ෂේප කරයි

2 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved