• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පේරාදෙණියේ තවත් විභාග වංචාවක් විභාග නීති කඩකළැයි

කථිකාචාර්ය මුතුකෙළියාවේ ඉන්දරතන හිමිට එරෙහිව විනය පරීක්‍ෂණයක්.

28 June 2026
in දේශීය, පුවත්
පේරාදෙණියේ තවත් විභාග වංචාවක් විභාග නීති කඩකළැයි
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත‍්‍ර පීඨයේ කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන පූජ්‍ය ආචාර්ය මුතුකෙළියාවේ ඉන්දරතන හිමිට එරෙහිව විශ්වවිද්‍යාලයේ විභාග නීති රීති කඩ කිරීම පිළිබදව විනය පරීක්‍ෂණයක් ක‍්‍රියාත්මක වන බව වාර්තා වේ.
පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ අංශාධිපති මහාචාර්ය මහින්ද හේරත් විසින් උපකුලපතිවරයා වෙත යොමු කරන ලද පැමිණිල්ලක් පදනම් කර ගනිමින් මෙම විනය පරීක්‍ෂණය ආරම්භ කර තිබෙන අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විභාග නීති රීති වලට පටහැනිව, සිය සමීප ඥාතියෙකු ඉගෙනුම ලබමින් සිටියදී එම පාඨමාළාවේ පිළිතුරු පත‍්‍ර පරීක්‍ෂාව සිදුකර එම හිමියන් විසින් වරදක් කර තිබෙන බව මෙහිදී චෝදනා කර තිබේ.
ශාස්ත‍්‍ර පීඨයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ ශිෂ්‍යාවක වන එම්.ඞී.සී.කසුනිකා (A/19/336) යන ශිෂ්‍යාව තම පවුලේ සමීප සාමාජිකයෙකු බව (Close Family Member) ඉන්දරතන හිමියන් ලිඛිතව සදහන් කර තිබියදී එකී ශිෂ්‍යාවගේ විභාග පිළිතුරුපත් ඇගැයීමේ කටයුත්ත ඔහු විසින්ම සිදුකර තිබීම මගින් “සම්බන්ධතා අතර ගැටුමක් උද්ගත වන බව”ත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විභාග නීති රීති උල්ලංඝණය වන බවත් මෙහිදී විමර්ශනයට ලක් කෙරේ.
මෙම විමර්ශන මණ්ඩලය සදහා මහාචාර්ය ප‍්‍රසාද් අමරතුංග සහ මහාචාර්ය රූපිකා රාජකරුණා යන ද්වී පුද්ගල විමර්ශන මණ්ඩලය පත්කර ඇත.
කෙසේ වෙතත් ආගමික සංස්ථාවේ ඉහල නායකත්වයේ සහ විශ්වවිද්‍යාලයේ ඉහලම බලධාරියෙකුගේ බලපෑම් යොදාගනිමින් මෙම විමර්ශන කටයුත්ත යටපත් කිරීමට කටයුතු කරමින් තිබෙන බවටත් ඉන් අනතුරුව මෙම ස්වාමීන් වහන්සේ පාලි හා බෞද්ධ අධ්‍යනාශයේ අංශප‍්‍රධාන ලෙසට පත්කිරීමේ සැගවුන න්‍යාපත‍්‍රයක් ඇති බවටත් සැක මතුවී තිබේ.
Post Views: 10
Previous Post

යොවුන් දරුවන්ගේ අනාගතය වෙනස් කරන්න පිළියන්දල සුබෝධි ආයතනයෙන් නව වැඩසටහන් මාලාවක්

Next Post

වීරකැටියේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කෙරේ!

Editor TTV News

Editor TTV News

Next Post
වීරකැටියේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කෙරේ!

වීරකැටියේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කෙරේ!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

මැක්ලරන් වෙනුවෙන් ලැන්ඩෝ නෝරිස් හංගේරියානු මෝටර් රථ ශූරතාව දිනා ගනී

26 July 2026

ගොවියා ණය වී වගා කළත්  බීජයි පොහොරයි නෑ

ගොවියා ණය වී වගා කළත් බීජයි පොහොරයි නෑ

26 July 2026
වසර දෙකක් ගියත්  රජය ඉටු කළේ  වැටුප් වැඩි කිරීම පමණයි

වසර දෙකක් ගියත් රජය ඉටු කළේ වැටුප් වැඩි කිරීම පමණයි

26 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

මැක්ලරන් වෙනුවෙන් ලැන්ඩෝ නෝරිස් හංගේරියානු මෝටර් රථ ශූරතාව දිනා ගනී

26 July 2026
NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන් එල්ල වූ විවේචනවලට නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

26 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved