• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පේරාදෙණියේ හිටපු උපකුලපති ළමාගේ වාහන අවභාවිතාවක් එළියට

5 July 2026
in දේශීය, පුවත්
පේරාදෙණියේ හිටපු උපකුලපති ළමාගේ  වාහන අවභාවිතාවක් එළියට
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය ළමාවංශ විසින් විශ්වවිද්‍යාලයට අයත් වෑන් රථයක් තම පෞද්ගලික කටයුත්තක් සඳහා අවභාවිතා කළ සිදුවීමක් සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශනයක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව දැනගන්නට ඇත.
2023-01-11 වන දින රාත්‍රියේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සාමාන්‍ය සේවා අංශයට අයත් අංක CP NP 3264 දරණ ටොයොටා KDH වර්ගයේ අළු පැහැති වෑන් රථය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිට, කොළඹ නුවර මාර්ගයේ කඩවත දක්වා ගොස්, අධිවේගී මාර්ගය ඔස්සේ හක්මන දෙනගම ග්‍රාමය දක්වා කිලෝමීටර් 265කට අධික දුරක් ධාවනය කර නැවත එම මාර්ගයේම ආපසු පැමිණ තිබේ. සමස්ත ගමනට කිලෝමීටර් 600කට ආසන්න දුරක් වැය වී තිබේ.
මෙම ගමනේ දුර ප්‍රමාණය සහ රාත්‍රිය පුරා ධාවනය කිරීමට සිදුවීම යන කාරණා හේතුවෙන් ඒ සඳහා රියදුරන් දෙදෙනෙකු යොදවා ඇති අතර ඔවුන්ගේ නම් කාංචන සහ ඒකනායක වේ. මෙම ගමන සඳහා රියදුරන්ට අතිකාල ගෙවා ඇති අතර, අධිවේගී මාර්ගය සඳහා ගාස්තුද ගෙවා තිබෙන්නේ විශ්වවිද්‍යාල අරමුදලිනි. ගමන සඳහා ඉන්ධන සපයා ඇත්තේද විශ්වවිද්‍යාල මුදලිනි. මෙම ගමන සඳහා වගකීම දරමින් එහි ධාවන සටහනට විනයාරක්ෂක නිලධාරී මහේෂ් අබේවික්‍රම නැමැත්තෙකු අත්සන් තබා ඇත.
එහෙත් හක්මන, දෙනගම ග්‍රාමයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අයත් අධ්‍යයන හෝ විනයාරක්ෂක අංශයට අයත් වෙනත් කිසිදු රාජකාරී කටයුත්තක් තිබී නැත. දැනගන්නට ඇති පරිදි, එවකට උපකුලපති ළමාවංශගේ මවගේ මෘත දේහය පේරාදෙණියේ සිට හක්මන දෙනගම ග්‍රාමය දක්වා ගෙනයාමේදී, අවමංගල රථයේ පසුගමන් රථයක් ලෙසට මෙම වෑන් රථය යොදාගෙන ඇත. ඒ අනුව මෙය සම්පූර්ණයෙන්ම පෞද්ගලික කටයුත්තක් සඳහා පොදු දේපළ යොදා ගැනීමකි.
Post Views: 9
Previous Post

වතුකරයේ අවදානම් පවුල් වෙනුවෙන් ලක්ෂ 600කට අධික නිවාස ව්‍යාපෘතියක් වැලිමඩ බෝව වත්තේ “මලෛයග මහිල්ච්චි” මුල්ගල තැබේ

Next Post

අවමංගල්‍ය ශාලාවක ආරක්‍ෂාවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක නිලධාරීන් යොදවලා ආරක්‍ෂක නිලධාරියාම පැමිණිලි කළත් එය නොසලකා හැරලා.

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved