27 April 2024
#දේශීය

කොරෝනා මරණ භුමදාන කිරීමට අවසර මෙතෙක් ලබා දී නෑ – වෛද්‍ය ජයරුවන් කියයි

කොරෝනා ආසාදිත මරණ භුමදාන කිරීමට මෙතෙක් අවසර ලබා දී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි.

ඒ මහතා කියා සිටියේ කොරෝනා ආසාදිතයින්ගේ මරණ ආදාහන කිරීමෙන් බවයි.

එය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා ප්‍රකාශක කළේ විද්‍යාත්මක හා තාක්ෂණික කරුණුත් මේ රටේ භුමිය පිළිබඳව පදනම් කරගෙන බව වෛද්‍ය ජයරුවන් මහතා පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *