• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තුෂාරව අත්අඩංගුවට ගන්නැයි නාමල්ගෙන් පෙත්සමක්

28 July 2020
in දේශීය

කුරුණෑගල ඓතිහාසික බුවනෙකබා රාජසභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධියට අදාළ වගඋත්තරකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජාතික ජන බලවේගය පක්ෂය මැතිවරණ අපේක්ෂකයෙකු වන නාමල් කරුණාරත්න මහතා විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

අදාළ පෙත්සමෙහිදී සඳහන් වන්නේ බුවනෙකබා රාජසභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධියට අදාළව කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා අත්අඩංගුව ට ගෙන අධිකරණයට ඉදිරිපත් කර නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසයි.

එහි වගඋත්තරකරුවන් ලෙස වැඩ බලන පොලිස්පතිවරයා, කුරුණෑගල මූලස්ථාන පොලිස් පරීක්ෂක කපිල අධිකාරි, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක, කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ, කුරුණෑගල නගර සභාව සහ නීතිපතිවරයා නම් කර තිබේ.

Post Views: 11
Previous Post

ළමුන් සඳහා ආරක්ෂිත පරිසරයක් අත්‍යවශ්‍යයි – ආරක්ෂක ලේකම්

Next Post

යුරෝපා සංගම් දූත මණ්ඩලය සංවිධානය කළ ‘වර්ණවත් ජීවිතය’ කොවිඩ් චිත්‍ර තරගාවලියේ ජයග්‍රාහකයින් නම්කෙරේ

editor

editor

Next Post

යුරෝපා සංගම් දූත මණ්ඩලය සංවිධානය කළ ‘වර්ණවත් ජීවිතය’ කොවිඩ් චිත්‍ර තරගාවලියේ ජයග්‍රාහකයින් නම්කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved