• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඖෂධ භාවිතය පිළිබඳ රෝගීන් දැනුවත් කිරීමට උපාධිධාරී ඖෂධවේදීන්ගේ දායකත්වය ලබා ගැනීමට තීරණයක්

26 June 2026
in දේශීය, පුවත්
ඖෂධ භාවිතය පිළිබඳ  රෝගීන් දැනුවත් කිරීමට  උපාධිධාරී ඖෂධවේදීන්ගේ  දායකත්වය ලබා ගැනීමට තීරණයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බෝ නොවන රෝග පාලනය කිරීමේ අරමුණින්, රෝගීන් තමා භාවිත කරන ඖෂධ පිළිබඳව නිසි අවබෝධයක් ලබා ගැනීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. මෙම වැඩසටහන යටතේ උපාධිධාරී ඖෂධවේදීන්ගේ දැනුම සහ කුසලතා සෘජුවම රෝගී සත්කාරක සේවාව සඳහා දායක කර ගැනීමට නියමිතය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ නියෝජිතයින් අතර පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත. එම සාකච්ඡාවේදී අවධානය යොමු වූ කරුණු කිහිපයක් පහත දැක්වේ:
‘ආරෝග්‍යා’ සුවතා මධ්‍යස්ථාන හරහා රෝගීන්ට ඖෂධ නිකුත් කිරීමේදී, එම ඖෂධවල ක්‍රියාකාරීත්වය, ඒවා ලබාගත යුතු නිසි ආකාරය සහ සිදුවිය හැකි අතුරු ආබාධ වළක්වා ගන්නා ආකාරය පිළිබඳව රෝගීන් වෙත මනා අවබෝධයක් ලබා දීමට උපාධිධාරී ඖෂධවේදීන්ගේ සේවය යොදා ගැනේ.
රෝගීන් තම ඖෂධ පිළිබඳව දැනුවත් වීම තුළින් වෛද්‍යවරයා අපේක්ෂා කරන සම්පූර්ණ ප්‍රතිඵලය රෝගියාට ලබාගත හැකි වීමත්, ඖෂධ අනිසි ලෙස භාවිත වීම නිසා ඇතිවන අතුරු ආබාධ අවම කර ගැනීමත් මෙහි මූලික අරමුණයි.
සායනික ඖෂධවේදය (Clinical Pharmacy) රෝහල් පද්ධතිය තුළ ආරම්භ කිරීම, ඖෂධවේදී සභාව ස්ථාපිත කිරීම සහ රාජකාරී වේලාවෙන් පසු පෞද්ගලික සේවයේ යෙදීමට අවස්ථාව ලබා දීම වැනි රජයේ ඖෂධවේදීන්ගේ වෘත්තීය ගැටලු කිහිපයක් කෙරෙහිද අමාත්‍යවරයාගේ අවධානය යොමු විය.
ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් බිහිවන උපාධිධාරී ඖෂධවේදීන්ගේ දැනුම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් ශක්තිමත් කිරීමට උපයෝගී කර ගැනීම මෙමගින් අපේක්ෂා කෙරේ.
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.
Post Views: 3
Previous Post

42 වැනි ජාතික මිලාද් – දුන් නබි සැමරුම් උත්සවය අගෝස්තු 26 දා මීගමුවේදී

Next Post

තෙල්දෙණිය භෞත චිකිත්සකවරියගේ ඝාතනයට පොලිස් ලොක්කෙකුත් උදව් කරලා

Editor TTV News

Editor TTV News

Next Post
තෙල්දෙණිය  භෞත චිකිත්සකවරියගේ ඝාතනයට  පොලිස් ලොක්කෙකුත්  උදව් කරලා

තෙල්දෙණිය භෞත චිකිත්සකවරියගේ ඝාතනයට පොලිස් ලොක්කෙකුත් උදව් කරලා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

29 July 2026
2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

29 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved