• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රාජ්‍ය සේවයේ විප්ලවීය වෙනසක් PIC-Net නියමු බලකාය හරහා මහජන සේවා ඩිජිටල්කරණය වෙයි

9 May 2026
in දේශීය, පුවත්
රාජ්‍ය සේවයේ විප්ලවීය වෙනසක් PIC-Net නියමු බලකාය හරහා  මහජන සේවා  ඩිජිටල්කරණය වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නංවා මහජනතාවට ගුණාත්මක සේවාවක් සැපයීම සඳහා “මහජන සේවා ප්‍රශස්තකරණය සඳහා බලපෑම් කළ හැකි ආයතනික නියමු ජාලය” හෙවත් ‘PIC-Net’ (Public Impact Champions Network) ස්ථාපිත කිරීමට රජය පියවර ගෙන තිබේ. රජයේ ඩිජිටල් ආර්ථික සැලැස්මේ ප්‍රධාන අංගයක් ලෙස ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ මගින් රාජ්‍ය ආයතන තුළ ආයතනික මට්ටමින් පුළුල් ඩිජිටල් පරිවර්තනයක් ඇති කිරීම අපේක්ෂා කෙරේ. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් චක්‍රලේඛයක් නිකුත් කරමින් සියලුම අමාත්‍යාංශ සහ රජයේ ආයතන ප්‍රධානීන් මේ පිළිබඳව දැනුවත් කර ඇත.
මෙම නව වැඩපිළිවෙළ යටතේ සෑම රාජ්‍ය ආයතනයක්ම සිය සේවක මණ්ඩලය අතරින් නියමුවන් සිව් දෙනෙකුගෙන් යුත් විශේෂ කණ්ඩායමක් තෝරා පත් කර ගත යුතුය. තාක්ෂණික භාවිතය, සේවා අත්දැකීම් සහ ක්‍රියාවලි කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සාමුහිකව වගකීම දරන මෙම කණ්ඩායම, අදාළ ආයතනය තුළ සිදුවන ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලියේ කේන්ද්‍රීය බලවේගය ලෙස කටයුතු කරනු ඇත. මෙමගින් දිවයින පුරා විසිරුණු 400 දෙනෙකුගෙන් පමණ සමන්විත ඩිජිටල් පරිවර්තන නියමුවන්ගේ ජාතික කණ්ඩායමක් නිර්මාණය වීමට නියමිතය.
තෝරාගනු ලබන නියමුවන්ට ඩිජිටල් පරිවර්තනය, සේවා ප්‍රතිසැලසුම්කරණය සහ වෙනස්කම් කළමනාකරණය වැනි විෂයයන් සම්බන්ධයෙන් විධිමත් පුහුණුවක් සහ විශේෂඥ මඟපෙන්වීම් ලබාදීමට කටයුතු යොදා ඇත. ජනාධිපති ලේකම් කාර්යාලය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ GovTech Sri Lanka ආයතනය එක්ව මෙම සමස්ත ක්‍රියාවලිය සම්බන්ධීකරණය කරනු ලබයි. ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සහාය ඇතිව ක්‍රියාත්මක වන මෙම වැඩසටහන හරහා රාජ්‍ය සේවය වඩාත් නවීන සහ ජනතාවට හිතකාමී සේවාවක් බවට පත් කිරීම රජයේ මූලික ඉලක්කයයි.
Post Views: 1
Previous Post

දේශපාලන හයියෙන් වැජඹුණු කපිල චන්ද්‍රසේන අන්තිමේදී තනිවුණා

Next Post

රෝහලක්ම හඬවා සමුගත් හිතහොඳ දොස්තර වෛද්‍ය සඳුන් පුලස්තිගේ හදිසි අභාවය

Editor TTV News

Editor TTV News

Next Post
රෝහලක්ම හඬවා සමුගත්  හිතහොඳ දොස්තර වෛද්‍ය සඳුන් පුලස්තිගේ  හදිසි අභාවය

රෝහලක්ම හඬවා සමුගත් හිතහොඳ දොස්තර වෛද්‍ය සඳුන් පුලස්තිගේ හදිසි අභාවය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට  තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි

9 May 2026
අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි  ලබන 12 වැනිදා දක්වා  රිමාන්ඩ්

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි ලබන 12 වැනිදා දක්වා රිමාන්ඩ්

9 May 2026
විපක්ෂයේ එකතුවීම්  අපට අභියෝගයක් නෙමෙයි

විපක්ෂයේ එකතුවීම් අපට අභියෝගයක් නෙමෙයි

9 May 2026
යුක්රේනයට තෙදින  සටන් විරාමයක සහනයක්  ස්ථිර සාමය තවමත් ඈත බව  රුසියාව අවධාරණය කරයි

යුක්රේනයට තෙදින සටන් විරාමයක සහනයක් ස්ථිර සාමය තවමත් ඈත බව රුසියාව අවධාරණය කරයි

9 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට  තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි

9 May 2026
අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි  ලබන 12 වැනිදා දක්වා  රිමාන්ඩ්

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි ලබන 12 වැනිදා දක්වා රිමාන්ඩ්

9 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved