• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හිටපු අමාත්‍ය පියසේන ගමගේ ඇප මත මුදාහරියි

20 April 2026
in දේශීය, පුවත්
හිටපු අමාත්‍ය පියසේන ගමගේ  ඇප මත මුදාහරියි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතා ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (අප්‍රේල් 20) නියෝග කළේය.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකාර හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම ඇප නියෝගය නිකුත් කරන ලදී. ඒ අනුව දැඩි ඇප කොන්දේසි මත ඔහු මුදාහැරීමට කටයුතු කෙරිණි.
හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම විමර්ශනය ක්‍රියාත්මක වූයේ ඔහුට අයත් යැයි පැවසෙන ඉන්ධන පිරවුම්හලක් සහ දේපළ කිහිපයක් අයථා ලෙස උපයාගත් බවට ලැබී තිබූ පැමිණිල්ලක් පදනම් කරගනිමිනි. මීට පෙර අවස්ථාවලදී ද අල්ලස් කොමිසම විසින් ඔහුගෙන් මේ පිළිබඳව දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.
Post Views: 3
Previous Post

රුසියාවේ ටුවාප්සේ වරායට යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයක්

Next Post

වේදිකාවල මයික් පලන්නේ නැතුව ගල් අඟුරු වංචාව ගැන කොමිසමට සාක්කි දෙන්න

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉන්දීය උප ජනාධිපති  සී.පී. රාධක්‍රිෂ්ණන්  සිය නිල සංචාරය නිමවා  දිවයිනෙන් පිටත්ව යයි

ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධක්‍රිෂ්ණන් සිය නිල සංචාරය නිමවා දිවයිනෙන් පිටත්ව යයි

20 April 2026
පුණතා සංවර්ධන හා  වෘත්තීය පුහුණු හිටපු අමාත්‍යවරයෙක්  අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට

කාමරය දීම ප්‍රතික්ෂේප කළ  22 හැවිරිදි බෑණා  මාමා අතින් ඝාතනය වෙයි

නව තානාපතිවරු සහ  මහකොමසාරිස්වරු  ජනපති අනුර කුමාර දිසානායක වෙත  අක්තපත්‍ර භාර දෙති

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දීය උප ජනාධිපති  සී.පී. රාධක්‍රිෂ්ණන්  සිය නිල සංචාරය නිමවා  දිවයිනෙන් පිටත්ව යයි

ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධක්‍රිෂ්ණන් සිය නිල සංචාරය නිමවා දිවයිනෙන් පිටත්ව යයි

20 April 2026
පුණතා සංවර්ධන හා  වෘත්තීය පුහුණු හිටපු අමාත්‍යවරයෙක්  අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට

පුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු හිටපු අමාත්‍යවරයෙක් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට

20 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved