• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පුද්ගලික අංශයට පැවරීමට සූදානමක්

6 May 2026
in දේශීය, පුවත්
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය  පුද්ගලික අංශයට පැවරීමට සූදානමක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය (ECT) පෞද්ගලීකරණය කිරීම සඳහා රජය සූදානම් වන බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් එම උත්සාහයට එරෙහිව සියලු බලවේග ඒකාබද්ධ කරමින් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බවත් වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය (PJTUA) අවධාරණය කරයි. වරාය අධිකාරියේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් එම සන්ධානය පෙන්වා දෙන්නේ නැගෙනහිර පර්යන්තය පෞද්ගලීකරණය සඳහා පිඹුරුපත් සකස් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් අදාළ බලධාරීන් වෙත උපදෙස් දී ඇති බවයි. වත්මන් රජය බලයට පත්වීමට පෙර මෙම පර්යන්තය පෞද්ගලීකරණය නොකරන බවට පොරොන්දු ලබා දුන් බව සිහිපත් කරන වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ වසර 27 ක් පුරා පෞද්ගලික අංශය (SAGT) විසින් මෙහෙයවනු ලැබූ පර්යන්තයකින් රජයට ලැබී ඇති මුළු ආදායම ඩොලර් මිලියන 250 කට වඩා අඩු වුවද නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක වුවහොත් එහි පළමු මංතීරු 10 තුළින් පමණක් වසරකට ඩොලර් මිලියන 360 ක පමණ ආදායමක් උපයා ගත හැකි බවයි. පර්යන්තය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වූ පසු වාර්ෂික ආදායම ඩොලර් මිලියන 700 ඉක්මවනු ඇතැයි ගණන් බලා ඇති අතර පර්යන්තයේ මෙහෙයුම් සඳහා අත්‍යවශ්‍ය Straddle Carriers යන්ත්‍ර මිලදී ගැනීමේ ටෙන්ඩරය වසර එකහමාරක් තිස්සේ ප්‍රමාද කිරීම පර්යන්තය පෞද්ගලීකරණය කිරීම සඳහා මග සැකසීමේ කුමන්ත්‍රණයක කොටසක් බවට ද ඔවුහු චෝදනා කරති. නැගෙනහිර පර්යන්තය මෙන්ම දැනට පෞද්ගලික අංශය සතු SAGT පර්යන්තය ද ගිවිසුම් කාලය අවසානයේ වරාය අධිකාරිය යටතට ගෙන මෙහෙයුම් සිදු කිරීම රටට වඩාත් වාසිදායක බව පවසන වෘත්තීය සමිති සන්ධානය මේ පිළිබඳව වෘත්තීය සමිති සහ විධායක නොවන සේවකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් වහාම පවත්වන ලෙස වරාය සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

Post Views: 2
Previous Post

අස්වැසුම ප්‍රතිලාභීන්ට දෙවතාවක් මුදල් ගෙවලා? පාර්ලිමේන්තු විමර්ශනයක් ඉල්ලයි

Next Post

හිටපු අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහි දූෂණ නඩුව ජූනි 17 වැනිදා විභාගයට

Editor TTV News

Editor TTV News

Next Post
හිටපු අමාත්‍ය කුමාර ජයකොඩිට  එරෙහි දූෂණ නඩුව  ජූනි 17 වැනිදා විභාගයට

හිටපු අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහි දූෂණ නඩුව ජූනි 17 වැනිදා විභාගයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ටී-56 පතරොම් සහ  මැගසිනයක් සමඟ  සැකකරුවෙකු අත්අඩංගුවට

ටී-56 පතරොම් සහ මැගසිනයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

6 May 2026
රත්නපුර – පැල්මඩුල්ල මාර්ගයේ  දරුණු රිය අනතුරකින්  මව සහ පුතා ජීවිතක්ෂයට

රත්නපුර – පැල්මඩුල්ල මාර්ගයේ දරුණු රිය අනතුරකින් මව සහ පුතා ජීවිතක්ෂයට

6 May 2026
ධවල මන්දිරයේ  භූගත ඉදිකිරීම්වලට  මහජන මුදල් අනුමත නොවේ

ධවල මන්දිරයේ භූගත ඉදිකිරීම්වලට මහජන මුදල් අනුමත නොවේ

6 May 2026
ඉරාන විදේශ අමාත්‍යවරයා  චීනයේදී වැන්ග් යී හමුවෙයි

ඉරාන විදේශ අමාත්‍යවරයා චීනයේදී වැන්ග් යී හමුවෙයි

6 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ටී-56 පතරොම් සහ  මැගසිනයක් සමඟ  සැකකරුවෙකු අත්අඩංගුවට

ටී-56 පතරොම් සහ මැගසිනයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

6 May 2026
රත්නපුර – පැල්මඩුල්ල මාර්ගයේ  දරුණු රිය අනතුරකින්  මව සහ පුතා ජීවිතක්ෂයට

රත්නපුර – පැල්මඩුල්ල මාර්ගයේ දරුණු රිය අනතුරකින් මව සහ පුතා ජීවිතක්ෂයට

6 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved