• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනවාරි 21න් පසු සංචාරක කර්මාන්තය යළි ඇරඹීමට සැලසුම්

30 December 2020
in දේශීය

ජනවාරි 21න් පසු සාමාන්‍ය පරිදි සංචාරක කර්මාන්තය ඇරඹීමට සැළසුම් කරන බව ගුවන්තොටුපොල හා ගුවන් සේවා සමාගම් සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජි.ඒ.චන්ද්‍රසිරි මහතා පවසයි.

ඒ මහතා අද (30) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මාස නවයක කාලයක් මෙරටට සංචාරකයින් ගෙන්වීම නවතා තිබු බවයි.

එසේම මේ වන විට නැවත ඉතා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම වේදයට අනුව ආරම්භ කළ සංචාරකයින් ගෙන්වීම ඉදිරියේදී පුළුල්ව කිරීමට කටයුතු කරන බව හෙතෙම පැවසිය.

Post Views: 10
Previous Post

ලබන මස අගදී ගුවන්තොටුපල විවෘත කිරීමේ සැලසුමක් – ඇමැති ප්‍රසන්න

Next Post

අපි දිවි හිමියෙන් රාජපක්ෂවරු එක්කයි – අලි සබ්‍ර්රිගේ මල්ලි උවායිස්

editor

editor

Next Post

අපි දිවි හිමියෙන් රාජපක්ෂවරු එක්කයි - අලි සබ්‍ර්රිගේ මල්ලි උවායිස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved