• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සියලුම දරුවන්ට සමාන අධ්‍යාපන අයිතිය තහවුරු කිරීමට රජය කැපවී සිටිනවා

ආචාර්ය හරිනි අමරසූරිය

11 July 2026
in දේශීය, පුවත්
සියලුම දරුවන්ට සමාන අධ්‍යාපන අයිතිය තහවුරු කිරීමට රජය කැපවී සිටිනවා
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
රටේ සියලුම දරුවන්ට සමාන අධ්‍යාපන අවස්ථා ලබාදීමට රජය උපරිමයෙන් කැපවී සිටින අතර, ජනාධිපති අරමුදල ඉතිහාසයේ පළමු වතාවට සැබෑ ලෙසම මහජනතාවට සේවය කරන ආයතනයක් බවට පත් කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසයි. කොළඹ අරලියගහ මන්දිරයේදී අද (11) පැවැති “සරසවි දිරිය අභිමන් 2026” ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියාය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිනිය, ඕටිසම් (Autism) හෝ ඩිස්ලෙක්සියාව (Dyslexia) වැනි විශේෂ අවශ්‍යතා සහිත කිසිදු දරුවෙකු රටේ අධ්‍යාපන පද්ධතියෙන් බැහැර නොකළ යුතු බව අවධාරණය කළාය. විශේෂ අවශ්‍යතා සහිත සිසුන් සඳහා විශ්වවිද්‍යාල සහ පොදු ප්‍රවාහන පද්ධති තුළ පහසුකම් පුළුල් කිරීමට රජය පියවර ගනිමින් සිටින බවත්, ඩිජිටල් තාක්ෂණය සහ නව යටිතල පහසුකම් උපයෝගී කරගනිමින් සැමට පොදු වූ අධ්‍යාපන ක්‍රමයක් (Inclusive Education) රට තුළ බිහි කරන බවත් ඇය පැවසුවාය. ආබාධිත තත්ත්වයන් සහිත සිසුන් යනු රටේ තිරසාර සංවර්ධනයට දායක විය හැකි වටිනා මානව සම්පතක් බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, සෑම පුද්ගලයෙකුගේම වටිනාකම හඳුනන ශිෂ්ට සම්පන්න සමාජයක් ගොඩනැඟීම රජයේ අවසන් අරමුණ බව ද වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
Post Views: 3
Previous Post

ඇමෙරිකානු මැරීන් භටයන් C4 පුපුරණ ද්‍රව්‍ය යොදාගනිමින් කිලෝමීටර 20ක් දුර යන පියාඹන ක්ලේමෝ බෝම්බ නිපදවයි

Next Post

ඇමෙරිකාවට හොරෙන් ව්‍යාජ CIA ලේඛන භාවිත කරමින් ඊශ්‍රායලය කළ රහස් මෙහෙයුමක් හෙළි වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ඇමෙරිකාවට හොරෙන් ව්‍යාජ CIA ලේඛන භාවිත කරමින් ඊශ්‍රායලය කළ රහස් මෙහෙයුමක් හෙළි වෙයි

ඇමෙරිකාවට හොරෙන් ව්‍යාජ CIA ලේඛන භාවිත කරමින් ඊශ්‍රායලය කළ රහස් මෙහෙයුමක් හෙළි වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved