• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරාන යුද්ධය මැද ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ආරක්ෂක හා බලශක්ති සබඳතා ශක්තිමත් කර ගනී

15 May 2026
in පුවත්, විදෙස්
ඉරාන යුද්ධය මැද  ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය  ආරක්ෂක හා බලශක්ති සබඳතා  ශක්තිමත් කර ගනී
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරය අතරතුර දෙරට අතර උපායමාර්ගික ආරක්ෂක හවුල්කාරිත්වයක් සඳහා වන රාමුවකට එකඟතාව පළ වී තිබේ. ඉරාන යුද්ධය හේතුවෙන් කලාපීය නොසන්සුන්තාවයක් පවතින පසුබිමක මෙම තීරණය ගෙන ඇති අතර දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ගැඹුරු කිරීම මෙහි අරමුණයි.ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ආරක්ෂක කර්මාන්ත සහයෝගීතාව, නව නිපැයුම්, උසස් තාක්ෂණය, පුහුණු කිරීම්, නාවික ආරක්ෂාව, සයිබර් ආරක්ෂණය සහ තොරතුරු හුවමාරු කර ගැනීම පිළිබඳව ගැඹුරින් කටයුතු කිරීමට එකඟ වී ඇත.උපායමාර්ගික ඛනිජ තෙල් සංචිත සහ ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) සැපයීම සම්බන්ධයෙන් ද දෙරට අතර ගිවිසුම් අත්සන් කෙරිණි. අබුඩාබි රාජ්‍ය තෙල් සමාගම (ADNOC) ඉන්දියාවේ සිය බොරතෙල් ගබඩා කිරීමේ ධාරිතාව බැරල් මිලියන 30 දක්වා වැඩි කිරීමටත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජයිරාහි ඉන්දියාවේ උපායමාර්ගික සංචිත සඳහා බොරතෙල් ගබඩා කිරීමට ඇති හැකියාව පිළිබඳවත් මෙහිදී සාකච්ඡා වී තිබේ.
පසුගිය මාසයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඔපෙක් (OPEC) සංවිධානයෙන් ඉවත් වීමට ගත් තීරණය හේතුවෙන් ඔවුන්ගේ තෙල් නිෂ්පාදනය ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, එය ඉන්දියාව වැනි තෙල් ආනයනය කරන රටවලට වාසිදායක වනු ඇත.ඉරාන යුද්ධය හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමත් සමඟ ගෝලීය බලශක්ති වෙළඳපොළට දැඩි බලපෑම් එල්ල වූ අතර, පසුගිය මාසයේ ඇති වූ සටන් විරාමයට පෙර රුසියානු ප්‍රහාර එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු ගල්ෆ් කලාපයට ද එල්ල විය.
Post Views: 20
Previous Post

බලපෑම අඩු වුණත් අද රාත්‍රියේත් ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි

Next Post

කාන්තා සෞඛ්‍ය සුරැකීමට හම්බන්තොටින් අලුත් පියවරක්

Editor TTV News

Editor TTV News

Next Post
කාන්තා සෞඛ්‍ය සුරැකීමට  හම්බන්තොටින් අලුත් පියවරක්

කාන්තා සෞඛ්‍ය සුරැකීමට හම්බන්තොටින් අලුත් පියවරක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

29 July 2026
2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

29 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved