• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාප් වහන්සේ හමුවීමට අගමැතිට අවසර හිමිව නෑ – විදේශ අමාත්‍යංශය

8 September 2021
in දේශීය

උතුම් වූ පාප් වහන්සේ බැහැදැකීම පිණිස වතිකානුව වෙත යාම සඳහා අග්‍රාමාත්‍යතුමා විසින් ඉල්ලීමක් කොට හෝ එවැනි ආරාධනයක් ලැබී හෝ නොමැති බව විදේශ අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශය පැවසුවේ ඉතාලියේ අග්‍රාමාත්‍යතුමා සහ ඉතාලියේ හා අනෙකුත් යුරෝපා රටවල සම්භාවනීය අමුත්තන් සහභාගී වන ජාත්‍යන්තර උත්සව අංගයකට සහභාගී වීම සඳහා අග්‍රමාත්‍යතුමා සහ විදේශ අමාත්‍යතුමා නොබෝ දිනකින් ඉතාලියේ බොලොඤ්ඤා නගරයෙහි සංචාරයක නිරත වීමට නියමිතව ඇති බවයි.

යුරෝපයේ පැරණිම අධ්‍යයන ආයතනයක් වන බොලොඤ්ඤා විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේ ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා විසින් සිදුකිරීමට නියමිතය.

කිසිදු අවස්ථාවක දී, උතුම් වූ පාප් වහන්සේ බැහැදැකීම පිණිස වතිකානුව වෙත යාම සඳහා අග්‍රාමාත්‍යතුමා විසින් ඉල්ලීමක් කොට හෝ එවැනි ආරාධනයක් ලැබී හෝ නොමැති බව විදේශ අමාත්‍යංශය පවසයි.

බොලොඤ්ඤා හි පැවැත්වෙන උත්සව අංගයන් අවසන් වූ පසුව, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යතුමා ඉතාලියෙන් පිටත්ව එනු ඇති බව විදේශ අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 6
Previous Post

සිංහරාජය අවට මහාපරිමාණ LRC ඉඩම් මංකොල්ලයක්

Next Post

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීමේ සිද්ධියට අදාළ අයෙකු අත්අඩංගුවට

editor

editor

Next Post

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීමේ සිද්ධියට අදාළ අයෙකු අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved