2026 සැප්තැම්බර් 06 දින අලුයම පොහොරගම පොලිස් වසමේ ලගලත්ත කළු ගඟ අතුරු මාර්ගයේ කළු ගඟ ප්‍රදේශයේදී, කළු ගඟ දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු එම ස්ථානයේදීම මියගොස් ඇත.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ අවුරුදු 44ක් වූ පෙරුවරුදණ්ඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
Post Views: 10