• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නිවාස ණය මුදල් පුද්ගලික පරිහරණයට යොදා ගත් නිළධාරීන් දෙදෙනකු පොලීස් අත්අඩංගුවට

17 July 2023
in දේශීය

නිවාස ණය මුදල් පුද්ගලික පරිහරණයට යොදා ගත් හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලයේ සේවයේ නියුතු බාහිර ණය අය කිරීමේ නිළධාරීන් දෙදෙනකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.

නිවාස ණය මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලව ඇති කුරුණෑගල, ගාල්ල, මහනුවර දිස්ත්‍රික් කාර්යාලවල සේවයේ නියුතු බාහිර ණය අය කිරීමේ නිළධාරීන් තිදෙනෙකු සහ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලයේ ස්ථිර සේවකයකු සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශණ කටයුතු ආරම්භ කර ඇති බවද ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් පවසයි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසන්නේ දැනටමත් නිවාස ණය මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලව ඇති කලුතර දිස්ත්‍රික් කාර්යාලයේ ස්ථීර සේවයේ නියුතු සේවකයන් සිව් දෙනෙකුගේ සේවය අත්හිටුවා ඇති බවයි. ඔවුන් සම්බන්ධයෙන් කලුතර පොලීසියේ විශේෂ අපරාධ විමර්ශණ ඒකකය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බවද ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.

දැනට වාර්තාවී ඇති තොරතුරුවලට අනුව මෙම සේවකයන් පිරිස චංචාකර ඇති මුදල රුපියල් ලක්ෂ 78කට අධිකය. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසන්නේ ඉදිරි විමර්ශණ අනුව මෙම මුදල තවත් වැඩිවිය හැකි බවයි.

අදාළ මුදල් වංචාවන් සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවීමත් සමඟම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබෙන්නේ මේ සම්බන්ධයෙන් දිස්ත්‍රික් මට්ටමින් විමර්ශණ සිදුකර කඩිනමින් තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙසය.

 

Post Views: 7
Previous Post

පාසලේ දී සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන තෙක් වෘත්තීය පුහුණු පාඨමාලාවක් – ඇමැති සුසිල්

Next Post

යල කන්නයේ කුඹුරු හෙක්ටයාර් 512,000 ක් වගා කරයි – ඇමැති මහින්ද

editor

editor

Next Post

යල කන්නයේ කුඹුරු හෙක්ටයාර් 512,000 ක් වගා කරයි - ඇමැති මහින්ද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved