• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආන්දෝලනාත්මක ප්‍රකාශය ගැන ප්‍රකාශයක් දීමට දිලුම් අමුණුගම පොලිසියට කැඳවයි

ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයෙනුත් පැමිණිල්ලක්

23 May 2026
in දේශීය, පුවත්
ආන්දෝලනාත්මක ප්‍රකාශය ගැන  ප්‍රකාශයක් දීමට දිලුම් අමුණුගම පොලිසියට කැඳවයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මෑතකදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා හිටපු අමාත්‍ය සහ සර්වජන බලය පක්ෂයේ ජාතික සංවිධායක දිලුම් අමුණුගම මහතා පොලිසිය වෙත කැඳවා තිබේ. දැනට අධිකරණය හමුවේ විභාග වන ළමා අපයෝජන නඩුවකට අදාළ බාලවයස්කාර දැරියකට හානි වන අයුරින් සිදුකළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් ලද පැමිණිලි කිහිපයක් මත මෙම විමර්ශනය ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්. යූ. වුට්ලර් මහතා පවසයි.
අටමස්ථානාධිපති හිමිනමකගේ අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම සිදුව ඇත්තේ “ගණිකාවකගේ” ප්‍රකාශයක් මත බවට තම පක්ෂයට තොරතුරු ලැබී ඇතැයි දිලුම් අමුණුගම මහතා මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කිරීමත් සමඟ මෙම දැඩි ආන්දෝලනාත්මක තත්ත්වය නිර්මාණය විය. වයස අවුරුදු 15ක බාලවයස්කාර දැරියක් සම්බන්ධ නඩුවක් උදෙසා මෙවැනි වචන භාවිත කිරීම පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචන එල්ල වූ අතර, ඉන් අනතුරුව අමුණුගම මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ තම ප්‍රකාශය අදාළ දැරිය ඉලක්ක කරගෙන සිදුකළ එකක් නොවන බවත්, එය සමාජ මාධ්‍ය විසින් විකෘති කර ඇති බවත්ය. තමන් එම වචනය භාවිත කළේ නිට්ටඹුව ප්‍රදේශයේ සිදුවූ වෙනත් සිදුවීමකට අදාළව ලැබුණු තොරතුරක් මත බව පැවසූ ඔහු, එමඟින් අදාළ දැරියට හෝ ඇයගේ පවුලේ අයට සිත් රිදවීමක් සිදුවූයේ නම් තමන් කනගාටුව පළ කර සමාව අයදින බව ද සඳහන් කළේය.
මේ අතර, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ද පොලිස්පතිවරයා වෙත නිල වශයෙන් ලේඛනයක් යොමු කරමින් ඉල්ලා ඇත්තේ මෙම ප්‍රකාශය පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසයි. අදාළ නඩුවේ වින්දිතයා මෙන්ම ප්‍රධාන සාක්ෂිකරුවෙකු ද වන බාලවයස්කාර දැරියට මෙමඟින් දැඩි අගතියක් සිදුවිය හැකි බවත්, මෙය 2023 අංක 10 දරන අපරාධයකට ගොදුරු වූවන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් විය හැකි බවත් අමාත්‍යාංශය පෙන්වා දෙයි. තවද, අදාළ දැරිය නැවත වරක් මානසික කීඩාවට ලක්වීම වැළැක්වීම සඳහා මෙම වීඩියෝ දර්ශන තවදුරටත් සංසරණය කිරීමෙන් වළකින ලෙස බලධාරීන් මාධ්‍ය ආයතනවලින් සහ සමාජ මාධ්‍ය පරිශීලකයන්ගෙන් ඉල්ලා සිටියි.
Post Views: 0
Previous Post

මුලතිව් හෙල්මට් නැති මෝටර් සයිකල් සංදර්ශනය තරුණයින් 3ක් දැලට

Next Post

භාණ්ඩාගාර මංකොල්ලය සෙවීමට FBI කණ්ඩායමක් ලංකාවට ආ කතාව බොරුවක්

Editor TTV News

Editor TTV News

Next Post
භාණ්ඩාගාර මංකොල්ලය සෙවීමට  FBI කණ්ඩායමක් ලංකාවට  ආ කතාව බොරුවක්

භාණ්ඩාගාර මංකොල්ලය සෙවීමට FBI කණ්ඩායමක් ලංකාවට ආ කතාව බොරුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අප්‍රිකාවේ ඉබෝලා ව්‍යාප්තිය නිසා  ඇමරිකාවට ඇතුළු වීමේ  සංක්‍රමණ සීමා දැඩි වෙයි

අප්‍රිකාවේ ඉබෝලා ව්‍යාප්තිය නිසා ඇමරිකාවට ඇතුළු වීමේ සංක්‍රමණ සීමා දැඩි වෙයි

23 May 2026
මොනරාගලදී  තියුණු ආයුධයකින් පහරදී  28 හැවිරිදි තරුණයෙකු  ඝාතනය කෙරේ

මොනරාගලදී තියුණු ආයුධයකින් පහරදී 28 හැවිරිදි තරුණයෙකු ඝාතනය කෙරේ

23 May 2026
සියලුම රාජ්‍ය ආයතනවල  තනි භාවිත ප්ලාස්ටික් වතුර බෝතල්  භාවිතය මැයි 31 සිට  සම්පූර්ණයෙන් තහනම්

සියලුම රාජ්‍ය ආයතනවල තනි භාවිත ප්ලාස්ටික් වතුර බෝතල් භාවිතය මැයි 31 සිට සම්පූර්ණයෙන් තහනම්

23 May 2026
දේශගුණික විපර්යාස හේතුවෙන්  ගෝලීය ශාක ප්‍රජාවට දැඩි වඳවීමේ තර්ජනයක්  වාසස්ථාන අහිමිවීමේ අවදානමක් ගැන පර්යේෂකයන් අනතුරු අඟවයි

දේශගුණික විපර්යාස හේතුවෙන් ගෝලීය ශාක ප්‍රජාවට දැඩි වඳවීමේ තර්ජනයක් වාසස්ථාන අහිමිවීමේ අවදානමක් ගැන පර්යේෂකයන් අනතුරු අඟවයි

23 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මොනරාගලදී  තියුණු ආයුධයකින් පහරදී  28 හැවිරිදි තරුණයෙකු  ඝාතනය කෙරේ

මොනරාගලදී තියුණු ආයුධයකින් පහරදී 28 හැවිරිදි තරුණයෙකු ඝාතනය කෙරේ

23 May 2026
සියලුම රාජ්‍ය ආයතනවල  තනි භාවිත ප්ලාස්ටික් වතුර බෝතල්  භාවිතය මැයි 31 සිට  සම්පූර්ණයෙන් තහනම්

සියලුම රාජ්‍ය ආයතනවල තනි භාවිත ප්ලාස්ටික් වතුර බෝතල් භාවිතය මැයි 31 සිට සම්පූර්ණයෙන් තහනම්

23 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved