• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ බිරිඳ එක්ක සැප ගන්න ගිය පොලිස් කොස්තාපල් මත් ජාවාරමට සම්බන්ධදැයි විමර්ශන!

21 August 2026
in දේශීය, පුවත්
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ බිරිඳ එක්ක සැප ගන්න ගිය පොලිස් කොස්තාපල් මත් ජාවාරමට සම්බන්ධදැයි විමර්ශන!
0
SHARES
19
VIEWS
Share on FacebookShare on Twitter
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ බිරිඳක් සමඟ ලැගුම්හලක කාමරයක් තුළ සමීපව හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයකුගේ රාජකාරි වැඩ තාවකාලිකව තහනම් කර තිබේ.
කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයට අනුයුක්තව, කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසයේ ඡායාරූප ශිල්පියකු ලෙස රාජකාරි කළ මෙම කොස්තාපල්වරයා, පසුගිය ජූලි 27 වැනිදා රාජකාරියේ නිරතව සිටියදී කෙසෙල්වත්ත ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ බිරිඳ සමඟ කොළඹ 02, ලිලී වීදියේ පිහිටි ලැගුම්හලකට ගොස් ඇති බව අනාවරණය වී ඇත.
මෙම නිලධාරියා අදාළ කාන්තාව හරහා මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සමඟ සබඳතා පවත්වමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට හෝ ජාවාරමට සහාය ලබාදී ඇත්දැයි සොයා බැලීම සඳහා සහ විමර්ශන කටයුතුවලට බාධා වීම වැළැක්වීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව පොලිසිය පවසයි.
Post Views: 19
Previous Post

මහනායක හිමිවරුන්ටත් හොරු කියනවාද?

Next Post

ඉන්දියාවෙන් සහ විදෙස් රටවලින් ආනයනය කරන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළට

Editor TTV News

Editor TTV News

Next Post

ඉන්දියාවෙන් සහ විදෙස් රටවලින් ආනයනය කරන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා ඇමෙරිකාව කෙරෙහි දකුණු කොරියානු විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙයි

ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා ඇමෙරිකාව කෙරෙහි දකුණු කොරියානු විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙයි

25 August 2026
ග්‍රැමී සම්මානලාභී කියුබානු වාදකයා  ඇමරිකාවේදී අත්අඩංගුවට

ග්‍රැමී සම්මානලාභී කියුබානු වාදකයා ඇමරිකාවේදී අත්අඩංගුවට

25 August 2026
යුක්‍රේනයේ කළු මුහුදේ  වරායන්හි තිබූ නෞකා 5 කට  ප්‍රහාර එල්ල කළ බවට රුසියාවෙන් ප්‍රකාශයක්

යුක්‍රේනයේ කළු මුහුදේ වරායන්හි තිබූ නෞකා 5 කට ප්‍රහාර එල්ල කළ බවට රුසියාවෙන් ප්‍රකාශයක්

25 August 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේ පූර්ණ අයිතිය අපේ එය ඉරානයේ ස්වෛරී අයිතියක්

හෝමූස් සමුද්‍ර සන්ධියේ පූර්ණ අයිතිය අපේ එය ඉරානයේ ස්වෛරී අයිතියක්

25 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

25 August 2026
ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

25 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved