• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජලාශ්‍රිත අනතුරු වලින් ජීවිත බේරාගැනීමට විශේෂ පුහුණුව ලැබූ පොලිස් ජීවිතාරක්ෂකයින් 66ක් සේවයට

18 July 2026
in දේශීය, පුවත්
ජලාශ්‍රිත අනතුරු වලින් ජීවිත බේරාගැනීමට විශේෂ පුහුණුව ලැබූ පොලිස් ජීවිතාරක්ෂකයින් 66ක් සේවයට
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
ජලාශ්‍රිත අනතුරුවලට ලක්වන පුද්ගලයින්ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා විශේෂ පුහුණුවක් ලැබූ අතිදක්ෂ පොලිස් ජීවිතාරක්ෂකයින් කණ්ඩායමක් ඊයේ (17) සිය පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් කළහ. පොලිස් නාවික කොට්ඨාසය විසින් මැයි 19 සිට ජූලි 17 දක්වා පවත්වන ලද මෙම අතරමැදි පාඨමාලාව සඳහා නිලධාරීන් 75 දෙනෙකු සහභාගී වූ අතර, ඉන් නිලධාරිනියන් සිව්දෙනෙකු ඇතුළු නිලධාරීන් 66 දෙනෙකු සහතික ලබා ගැනීමට සමත් වූහ.
නාරාහේන්පිට පොලිස් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති විසිරයාමේ උත්සවයේදී මෙම නිලධාරීන්ට තම වෘත්තීය නිපුණතාවය තහවුරු කෙරිණි. දින දෙකකට ආසන්න කාලයක් පැවැති මෙම පාඨමාලාව තුළදී ඔවුනට පිහිනුම් කුසලතා, ගිලෙන පුද්ගලයින් බේරාගැනීම, ප්‍රථමාධාර ලබාදීම, රළු මුහුදේ හා ගංගාවල ක්‍රියාත්මක වන ආකාරය, හදිසි ගංවතුර සහ උස් ස්ථානවලින් ජලයට පැන පුද්ගලයින් බේරා ගැනීම වැනි අභියෝගාත්මක පුහුණුවක් ලබා දී ඇත. ඊට අමතරව ගිනි නිවීම සහ යාත්‍රා පැදවීම පිළිබඳව ද ඔවුන් දැනුම ලබා ඇත.
මෙම පුහුණුව සඳහා ගල්කිස්ස, වරාය නගරය, හික්කඩුව මුහුදු තීරයන් මෙන්ම කැළණි ගඟ, ගිං ගඟ සහ ඉබ්බන්කටුව ජලාශය ආශ්‍රිත ප්‍රදේශ භාවිත කර තිබීම විශේෂත්වයකි. මෙලෙස පුහුණුව ලැබූ නිලධාරීන් ඉදිරියේදී දිවයින පුරා ජලාශ්‍රිත ප්‍රදේශ සහ මුහුදු තීර ආශ්‍රිතව රාජකාරියේ නිරත වෙමින්, දේශීය මෙන්ම විදේශීය සංචාරකයින්ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා සිය දායකත්වය ලබා දෙනු ඇත.
Post Views: 10
Previous Post

යුක්රේන ආරක්ෂක අමාත්‍යවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් එරට හමුදාවේ දැඩි නොසතුටක්

Next Post

Miss Polski 2026 අවසන් තරගකාරිනියන්ගේ විශේෂ ඡායාරූප සැසියක් සන් සියම් පාසිකුඩා හිදී

Editor TTV News

Editor TTV News

Next Post
Miss Polski 2026 අවසන් තරගකාරිනියන්ගේ  විශේෂ ඡායාරූප සැසියක්  සන් සියම් පාසිකුඩා හිදී

Miss Polski 2026 අවසන් තරගකාරිනියන්ගේ විශේෂ ඡායාරූප සැසියක් සන් සියම් පාසිකුඩා හිදී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඓතිහාසික කොළඹ කොටුව  සංචාරක කලාපයක් කිරීමට  ලෝක බැංකුවේ සහාය!

ඓතිහාසික කොළඹ කොටුව සංචාරක කලාපයක් කිරීමට ලෝක බැංකුවේ සහාය!

24 August 2026
එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

24 August 2026
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ශ්‍රේණිගත කිරීම් සහ ත්‍යාග මුදල් පාලනය පිළිබඳව නැවතත් දැඩි කතාබහක්

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ශ්‍රේණිගත කිරීම් සහ ත්‍යාග මුදල් පාලනය පිළිබඳව නැවතත් දැඩි කතාබහක්

24 August 2026
නඩුත් හාමුදුරුවන්ගේ.. බඩුත් හාමුදුරුවන්ගේ..

නඩුත් හාමුදුරුවන්ගේ.. බඩුත් හාමුදුරුවන්ගේ..

24 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඓතිහාසික කොළඹ කොටුව  සංචාරක කලාපයක් කිරීමට  ලෝක බැංකුවේ සහාය!

ඓතිහාසික කොළඹ කොටුව සංචාරක කලාපයක් කිරීමට ලෝක බැංකුවේ සහාය!

24 August 2026
එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

24 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved