පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ විහාරස්ථානයේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් නිලධාරියෙකු රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිසිය විසින් ක්‍රියාත්මක කරනු ලබයි.