කටුනායක, දැවමොට්ටාව ප්‍රදේශයේ ස්ථාපිත කර තිබූ පොලිස් මාර්ග බාධකයක් අසලදී අද (15) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් පොලිස් නිලධාරියෙකු ඉලක්ක කර මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති අතර, සැකකරු පසුව එම ස්ථානයෙන් පලාගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.
Post Views: 4