• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

YouTube වීඩියෝ Like කර සල්ලි හොයන්න ගිහින් අමාරුවේ වැටෙන්න එපා

පොලීසියෙන් දැඩි අවවාද

10 July 2026
in දේශීය, පුවත්
YouTube වීඩියෝ Like කර  සල්ලි හොයන්න ගිහින්  අමාරුවේ වැටෙන්න එපා
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
YouTube වීඩියෝවකට Like කිරීම මගින් දිනකට රුපියල් දහස් ගණනක් උපයා ගත හැකි බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන පණිවිඩ මූල්‍ය වංචාවන් සඳහා සැකසූ උගුල් බවට පොලීසිය අනතුරු අඟවයි.
විශේෂයෙන් Telegram ඇතුළු සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ ක්‍රියාත්මක වන මෙම වංචාකරුවන් මගින් මහජනතාව විශාල ලෙස මුදල් අහිමි කර ගැනීමේ අවදානමක් පවතින බව පොලීසිය පෙන්වා දෙයි. මෙවැනි ආකර්ෂණීය සහ පහසු මුදල් ඉපැයීමේ ක්‍රම සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, නාඳුනන පිරිස් වෙත තම පෞද්ගලික හෝ මූල්‍ය තොරතුරු ලබා නොදෙන ලෙසත් පොලීසිය මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
Post Views: 7
Previous Post

ප්‍රසන්න රණතුංගගේ විදෙස් ගමන් තහනම ලිහිල් කිරීමේ නියෝගය 14 වැනිදා

Next Post

ලෝකෙම බලන් හිටපු තලපති විජේගේ අවසන් චිත්‍රපටය වැඩිහිටියන්ට පමණක් වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
YouTube වීඩියෝ Like කර  සල්ලි හොයන්න ගිහින්  අමාරුවේ වැටෙන්න එපා

ලෝකෙම බලන් හිටපු තලපති විජේගේ අවසන් චිත්‍රපටය වැඩිහිටියන්ට පමණක් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඓතිහාසික කොළඹ කොටුව  සංචාරක කලාපයක් කිරීමට  ලෝක බැංකුවේ සහාය!

24 August 2026
එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ශ්‍රේණිගත කිරීම් සහ ත්‍යාග මුදල් පාලනය පිළිබඳව නැවතත් දැඩි කතාබහක්

නඩුත් හාමුදුරුවන්ගේ.. බඩුත් හාමුදුරුවන්ගේ..

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඓතිහාසික කොළඹ කොටුව  සංචාරක කලාපයක් කිරීමට  ලෝක බැංකුවේ සහාය!

ඓතිහාසික කොළඹ කොටුව සංචාරක කලාපයක් කිරීමට ලෝක බැංකුවේ සහාය!

24 August 2026
එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

24 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved