• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වර්ජනය පිටුපස දේශපාලන කුමන්ත්‍රණ

27 July 2018
in දේශීය

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ වර්ජනය අසාධාරණ බවත්, ඔවුන්ට එය අදාළ නොවන බවත් රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (26) මහනුවර පැවැති උත්සවයකට එක්වෙමින්.

ශ්‍රී ලංකා – සිංගප්පූරු වෙළඳ ගිවිසුම ඇතුළු ඉල්ලීම් 10 ක් මුල්කරගනිමින් අගෝස්තු 03 වැනිදා උදෑසන අටට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩවර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

එමෙන්ම සිංගප්පූරු වෙළඳ ගිවිසුමෙන් කිසිසේත්ම ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ට බලපෑමක් ඇති නොවන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

සිංගප්පූරු වෛද්‍යවරයෙකු එරට තුළදි ලක්ෂ 40කට ආසන්න වැටුපක් ලබන බැවින් මෙරට සේවයට කිසි සේත් ඔවුන් නොපැමිනෙන බවත් මෙරට වෛද්‍යවරුන් එම රටට රැකියාව සඳහා යෑමට උත්සහ කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

මෙම වැඩ වර්ජන පිටුපස දේශපාලන කුමන්ත්‍රණ පවතින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

 

 

Post Views: 20
Previous Post

මම ගත්තේ බලපෑම් වලක්වන්න

Next Post

මම දෝංකාරය යි ලබන 01 වෙනිදා

editor

editor

Next Post

මම දෝංකාරය යි ලබන 01 වෙනිදා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved